ඇමතිලා දුකෙන් ඉන්නෙ - planted news

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනතුරෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කැබ් රථයේ ටයර් බොහෝ සෙයින් ගෙවී ගොස් ඇති ආකාරයද දැකගත හැකිබවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සදහන් කර ඇත්තේ කැබ්රථය සඳහා ටයර් ඉල්ලා තිබුණද බලධාරීන් ඒ සඳහා පියවර නොගත් බවයි.

    කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ආසන පටි පැලඳ සීටීම සහ වායු බැලුන ක්‍රියාත්මක වීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සදහන් කළේ.

    https://nethnews.lk/article/104102

    ඇමතිලට වාහන ගන්න බොරු නිව්ස් දානවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    නෙත් නිවුස් වාර්තාකරු
    9241758.jpg
    image-2019a89d3b3f5524d47e2d4138b2e7116eab082e5b16f4b45f1bd208ff06ffa9-V.jpg