ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....
ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....
නවතම විගණන වාර්තා අනුව ඇමතිවරයෙක්ගේ වාර්ෂික නඩත්තු වියදම රුපියල් තුන්කොටි පණස්දහසකට වැඩි බව අනාවරණය වී ඇත. ඒ අනුව දළ වශයෙන් ඇමතිවරයෙක් නඩත්තු කිරීම සඳහා දෛනික වියදම රුපියල් ලක්ෂයකට වැඩියි. ඇමතිවරුන් බර ගාණක් ඉන්න රටේ මේ වියදම දරා ගැනීමට සිදුවී තිබෙන්නේ එදා වේල පිරිමහගන්නා අහිංසක ජනතාවටයි. රටට දැරිය නොහැකි කැබිනට් මණ්ඩලයක්, ඇමති බුරුත්තක්, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශිය සභා ආදි ආයතනවල තවත් නිකුමුන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ අපටයි.... එක් අතකින් අපි නොදැනම අපි ලෝකයට ණයගැතියන් වෙලා.. ඒ මදිවට කිසිම ඵල ප්‍රයෝජනයක් නැති කාපාලුවන් රොත්තක් නඩත්තු කරන්න සිද්ද වෙලා.... අපිට කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිද...? අපේ දරුවන්ටවත් නිදහස් නිවහල් හොඳ ජීවන මට්ටමක් උරුම නැද්ද....?

Last edited: