ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....


    ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....

    නවතම විගණන වාර්තා අනුව ඇමතිවරයෙක්ගේ
    වාර්ෂික නඩත්තු වියදම රුපියල් තුන්කොටි පණස්දහසකට වැඩි බව අනාවරණය වී ඇත. ඒ අනුව දළ වශයෙන් ඇමතිවරයෙක් නඩත්තු කිරීම සඳහා දෛනික වියදම රුපියල් ලක්ෂයකට වැඩියි. ඇමතිවරුන් බර ගාණක් ඉන්න රටේ මේ වියදම දරා ගැනීමට සිදුවී තිබෙන්නේ එදා වේල පිරිමහගන්නා අහිංසක ජනතාවටයි. රටට දැරිය නොහැකි කැබිනට් මණ්ඩලයක්, ඇමති බුරුත්තක්, පළාත් සභා, නගර සභා, ප‍්‍රාදේශිය සභා ආදි ආයතනවල තවත් නිකුමුන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ අපටයි.... එක් අතකින් අපි නොදැනම අපි ලෝකයට ණයගැතියන් වෙලා.. ඒ මදිවට කිසිම ඵල ප‍්‍රයෝජනයක් නැති කාපාලුවන් රොත්තක් නඩත්තු කරන්න සිද්ද වෙලා.... අපිට කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිද...? අපේ දරුවන්ටවත් නිදහස් නිවහල් හොඳ ජීවන මට්ටමක් උරුම නැද්ද....? :eek::eek::eek:
     
    Last edited:
    • Like
    Reactions: chamma_chamma

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2015 ඉදලා ලංකාවේ තියෙන්නේ 25කට සීමාවූ ඇමති මණ්ඩලයක් නේද හිටන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2015 ඉදලා ලංකාවේ තියෙන්නේ 25කට සීමාවූ ඇමති මණ්ඩලයක් නේද හිටන්

    ඔව් ඔව් ඒ නිසා අවුලක් නෑ.. මේක පරාක්‍රමබාහු යුගේනේ :yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....

    නවතම විගණන වාර්තා අනුව වාර්ෂික ඇමතිවරයෙක්ගේ නඩත්තු වියදම රුපියල් තුන්කොටි පණස්දහසකට වැඩි බව අනාවරණය වී ඇත. ඒ අනුව දළ වශයෙන් ඇමතිවරයෙක් නඩත්තු කිරීම සඳහා
    දෛනික වියදම රුපියල් ලක්ෂයකට වැඩියි. ඇමතිවරුන් බර ගාණක් ඉන්න රටේ මේ වියදම දරා ගැනීමට සිදුවී තිබෙන්නේ එදා වේල පිරිමහගන්නා අහිංසක ජනතාවටයි. රටට දැරිය නොහැකි කැබිනට් මණ්ඩලයක්, ඇමති බුරුත්තක්, පළාත් සභා, නගර සභා, ප‍්‍රාදේශිය සභා ආදි ආයතනවල තවත් නිකුමුන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ අපටයි.... එක් අතකින් අපි නොදැනම අපි ලෝකයට ණයගැතියන් වෙලා.. ඒ මදිවට කිසිම ඵල ප‍්‍රයෝජනයක් නැති කාපාලුවන් රොත්තක් නඩත්තු කරන්න සිද්ද වෙලා.... අපිට කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිද...? අපේ දරුවන්ටවත් නිදහස් නිවහල් හොඳ ජීවන මට්ටමක් උරුම නැද්ද....? :eek::eek::eek:
    ඔය ප්‍රධාන පක්ශ දෙක තියනකන් ඔහොම තමා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය ප්‍රධාන පක්ශ දෙක තියනකන් ඔහොම තමා

    තමන්ගේ බලය තර කරගන්න දගලනව මිසක ඔක එක පරයෙක්වත් රට ගැන හිතල වැඩ කරන්නේ නෑ... උන්ට ඕන අන්තිම ලේ බිංදුවක් උලා කාලා තරවෙන්න....
    අල්ලපු ගෙදර එකත් එක්ක වාද කරල උන්ව තරහ කරගෙන, පෝලිමේ ගිහිල්ල කතිරය ගහල පීචං වෙන ජාතියක් වෙන කොහේවත් නැතිව ඇති අපි වගේ.....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇමතිවරයෙක්ගේ දවසේ වියදම ලක්ෂය පනී....

    නවතම විගණන වාර්තා අනුව වාර්ෂික ඇමතිවරයෙක්ගේ නඩත්තු වියදම රුපියල් තුන්කොටි පණස්දහසකට වැඩි බව අනාවරණය වී ඇත. ඒ අනුව දළ වශයෙන් ඇමතිවරයෙක් නඩත්තු කිරීම සඳහා දෛනික වියදම රුපියල් ලක්ෂයකට වැඩියි. ඇමතිවරුන් බර ගාණක් ඉන්න රටේ මේ වියදම දරා ගැනීමට සිදුවී තිබෙන්නේ එදා වේල පිරිමහගන්නා අහිංසක ජනතාවටයි. රටට දැරිය නොහැකි කැබිනට් මණ්ඩලයක්, ඇමති බුරුත්තක්, පළාත් සභා, නගර සභා, ප‍්‍රාදේශිය සභා ආදි ආයතනවල තවත් නිකුමුන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ අපටයි.... එක් අතකින් අපි නොදැනම අපි ලෝකයට ණයගැතියන් වෙලා.. ඒ මදිවට කිසිම ඵල ප‍්‍රයෝජනයක් නැති කාපාලුවන් රොත්තක් නඩත්තු කරන්න සිද්ද වෙලා.... අපිට කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිද...? අපේ දරුවන්ටවත් නිදහස් නිවහල් හොඳ ජීවන මට්ටමක් උරුම නැද්ද....?


    පින් ඇමති බම්ප්.
    ඔය පෙර කල කුසල්
    ඊලග ආත්මෙ, සුගතියක් නැත.
    කලු කොට කැත ඇමති බඩාල බඩේ අමාරුව හැදිල මැරියන්...
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පින් ඇමති බම්ප්.
    ඔය පෙර කල කුසල්
    ඊලග ආත්මෙ, සුගතියක් නැත.
    කලු කොට කැත ඇමති බඩාල බඩේ අමාරුව හැදිල මැරියන්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපිට කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිද...?

    බැ :no:



    අපේ දරුවන්ටවත් නිදහස් නිවහල් හොඳ ජීවන මට්ටමක් උරුම නැද්ද....? :eek::eek::eek:

    ලමයි හදන්නෙ නැතුව ඉදපන්...:yes: