ඇමතිවරු-දිවුරුම්දීම-ඇරඹෙයි!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අපිට තියෙන වටිනාකම ගැන විවාදයක් නෑ
    මේකේ තියෙන සංස්කෘතික වටිනාකම අපිට මිසක් විදේශිකයන්ට නෙමයි
    උන් කවදාවත් ඕක මිලියන් ගානකට ගන්නේ නෑ උන්ට ඕකෙන් හම්බකරගන්න බැරිනම්
    නිකන් ඇඳෙන්න එපා

    මේ යන විදිහට සිගිරිය වෙන රටකට දෙන්න පුළුවන් ගානක් අරං. උන්ට සිගිරිය බලන්න එන උන්ට ටිකට් කඩල හම්බ කරගනිං කියල. වරාය වගේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    18581715_10209032530675399_4809381955073166775_n.jpg

    Full article danawada pls
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    ඇමතිවරු-දිවුරුම්දීම-ඇරඹෙ... 05-22-2017 12:04 PM uba vage moda musalyek

    මංගල ඇරපු ඒකේක් ඇවිත්..... පව් දැන් රිජ්ක්ට් වෙලා වගේ.....
    :rofl::angry::D:D:rofl:
     
    • Like
    Reactions: djnick

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Media ministry Mangalata giya kiyanne JO boru walata wada 100% atha wage boru Mangala unit 1ka un plant karai podu janaya athara...

    This is a clear counter attacking move by de government against MR n his clan..My3 making de calls nw ..if I were MR I would be scared since appointment of Mangala as minister of Mass Media is clear sign tht de government is preparing de background to corner him n his family to a narrow end possibility of them ending up in jail

    Mangala kiyanne ithin dasa kariyek thamai. Mahindage cabinet eketh Mangalata dunne port authority ekai civil & aviation.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මහින්ද අමරවීරගෙ කලින් ඇමතිකම නැද්ද එතකොට :oo: දැන් දීල තියෙන්නෙ රාජ්‍ය ඇමතිකමක් නෙ
    රාජ්‍ය ඇමති/ ඇමති දෙකේ වෙනස මොකක්ද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    අපිට තියෙන වටිනාකම ගැන විවාදයක් නෑ
    මේකේ තියෙන සංස්කෘතික වටිනාකම අපිට මිසක් විදේශිකයන්ට නෙමයි
    උන් කවදාවත් ඕක මිලියන් ගානකට ගන්නේ නෑ උන්ට ඕකෙන් හම්බකරගන්න බැරිනම්
    නිකන් ඇඳෙන්න එපා

    එතකොට මේක ලෝක උරුමයක් කියල නම් කරල තියෙන්නෙ කල්ලොද?
    https://en.wikipedia.org/wiki/Sigiriya
    කොහොම හරි කමක් නැහැ ඕව තියල අනිත් ඒව විකුණං කාපල්ලකො...
    විකුණන්න ඒව නැති වෙනකොට ඕවත් විකුණන්න හිතෙන්න පුලුවං :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Mangala kiyanne ithin dasa kariyek thamai. Mahindage cabinet eketh Mangalata dunne port authority ekai civil & aviation.

    Mangala'ta ponaya ponaya kiyala kiwata..miniha MR peak inakota amathi kama epa kiyala eliyata baehapu palaweni manusaya ...MR 1ka danawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    එතකොට මේක ලෝක උරුමයක් කියල නම් කරල තියෙන්නෙ කල්ලොද?
    https://en.wikipedia.org/wiki/Sigiriya
    කොහොම හරි කමක් නැහැ ඕව තියල අනිත් ඒව විකුණං කාපල්ලකො...
    විකුණන්න ඒව නැති වෙනකොට ඕවත් විකුණන්න හිතෙන්න පුලුවං :yes:

    Machan oya Sigiriya wikunanawa kiyanne mona widiyata da?

    Jeppo'ge lanka pathare suddek higanekta rupiyalak dunath balanne waeradi widiyata
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Machan oya Sigiriya wikunanawa kiyanne mona widiyata da?

    Jeppo'ge lanka pathare suddek higanekta rupiyalak dunath balanne waeradi widiyata

    හෝටලයක් ගහගන්න කියලා තමයි වැඩිපුර දන්නෙ නෑ උදේ පත්තරේ විස්තර‍ෙ ඕක ගැන ගියා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    හෝටලයක් ගහගන්න කියලා තමයි වැඩිපුර දන්නෙ නෑ උදේ පත්තරේ විස්තර‍ෙ ඕක ගැන ගියා.

    Ehenam oya KandalamA hadaddi kae gahuwa wage wenna athi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජ්‍ය ඇමති/ ඇමති දෙකේ වෙනස මොකක්ද?
    රාජ්‍ය ඇමති වැඩිය ගණන් ගන්නේ නෑ නේද, මම හිතන්නෙ කැබිනට් එකට එයාල එන්නේ නැද්ද කොහෙද ( හරියට දන්නේ නෑ) කොහොමහරි කැබිනට් ඇමැතිකමට වඩා පාත තනතුරක්.

    අර සුජීව සේනසිංහ එහෙම බැන බැන හිටියේ රාජ්‍ය ඇමතිකමෙන් කිසිදෙයක් කරන්න බෑ කියල.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    එතකොට මේක ලෝක උරුමයක් කියල නම් කරල තියෙන්නෙ කල්ලොද?
    https://en.wikipedia.org/wiki/Sigiriya
    කොහොම හරි කමක් නැහැ ඕව තියල අනිත් ඒව විකුණං කාපල්ලකො...
    විකුණන්න ඒව නැති වෙනකොට ඕවත් විකුණන්න හිතෙන්න පුලුවං :yes:

    ලෝක උරුමකය්ක් උනා කියල ඔකේ තියෙන අමතර වටිනාකම මොකක්ද ?
    බිස්නස් කාරයෙක් විදිහට හිතල බලපන් උබ ඕක ගන්නවනම් උබ ඕකට යටකරන සල්ලි අපහු හොයන්නේ කොහොමද කියල . එතකොට උබට තේරෙයි
    නිකන් ලනු ගිලින්න එපා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Media ministry Mangalata giya kiyanne JO boru walata wada 100% atha wage boru Mangala unit 1ka un plant karai podu janaya athara...

    This is a clear counter attacking move by de government against MR n his clan..My3 making de calls nw ..if I were MR I would be scared since appointment of Mangala as minister of Mass Media is clear sign tht de government is preparing de background to corner him n his family to a narrow end possibility of them ending up in jail

    Mangala is the sri lankan Joseph Goebbels. A master of propaganda:baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ei bn loke hodama mudal emathi maru kale.. me rata goda yanwata me rate un kemathi nedda?:angry::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මංගලට මුදල් අමාත්‍යන්ශය‍ෙ ගොඩනැගිලි ටික විතරයි
    රවීට මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනත් පවරලා