අපිට තියෙන වටිනාකම ගැන විවාදයක් නෑ
මේකේ තියෙන සංස්කෘතික වටිනාකම අපිට මිසක් විදේශිකයන්ට නෙමයි
උන් කවදාවත් ඕක මිලියන් ගානකට ගන්නේ නෑ උන්ට ඕකෙන් හම්බකරගන්න බැරිනම්
නිකන් ඇඳෙන්න එපා
මේ යන විදිහට සිගිරිය වෙන රටකට දෙන්න පුළුවන් ගානක් අරං. උන්ට සිගිරිය බලන්න එන උන්ට ටිකට් කඩල හම්බ කරගනිං කියල. වරාය වගේ.



දැන් දීල තියෙන්නෙ රාජ්‍ය ඇමතිකමක් නෙ 
