ඇමතිවරු

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    උඹලා ආණ්ඩු වෙනස් කරන්න චන්දෙ දෙන්නද හිතන් ඉන්නේ? පව් යකෝ උඹලා :lol::lol::lol:



    නිමල් සිරිපාල = චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    ජෝන් සෙනෙවිරත්න = චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    මහින්ද අමරවීර = චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    දුමින්ද දිසානායක = තාත්තා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    සුසිල් ප්‍රේමජයන්ත = චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    අනුර යාපා = චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    සරත් අමුණුගම = චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.


    තව හකීම්, බදුර්දීන්, දයාසිරි එහෙමත් ඔය ලිස්ට් එකටම තමයි.

    අනේ උඹලා වෙනස් කරන ආණ්ඩු :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ලිස්ට් එකේ නැති අයට ඡන්දෙ දෙන්න කියලනෙ කියන්නෙ. රනිල් මංගල වගේ අයට. කෙලිංම කියපංකො ඔච්චර පත හෑලි ලියන්නැතුව.
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ඔය ලිස්ට් එකේ නැති අයට ඡන්දෙ දෙන්න කියලනෙ කියන්නෙ. රනිල් මංගල වගේ අයට. කෙලිංම කියපංකො ඔච්චර පත හෑලි ලියන්නැතුව.


    රනිල් මොකෙක්ද පොන්නයා, මංගලත් පොන්නයා :lol::lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඔය ලිස්ට් එකේ නැති අයට ඡන්දෙ දෙන්න කියලනෙ කියන්නෙ. රනිල් මංගල වගේ අයට. කෙලිංම කියපංකො ඔච්චර පත හෑලි ලියන්නැතුව.


    මූ JVP බං.3% අැඬියාව..:lol:
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    රැවටුනා හොඳේ :lol:
    උඹලා හැමදාම රැවටිලා තමයි, හකීම් බදුර්දීන් ගෝටගේ ආණ්ඩුවට සෙට් උනාම මම මෙහෙම කිව්වා කියල මතක කරගනින්.:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලා හැමදාම රැවටිලා තමයි, හකීම් බදුර්දීන් ගෝටගේ ආණ්ඩුවට සෙට් උනාම මම මෙහෙම කිව්වා කියල මතක කරගනින්.:lol:

    උඹ තනියෙන් හිතලමද ඕක කිව්වෙ ? ශා මාර මොලයක්නෙ. අපරාදෙ ඊලඟ පාර ඔය වගේම හිතල ලිපිය කෙටියෙන් ලියපං එතකොට කියවන අයටත් ලේසියිනෙ :yes: