+ නාත්
------ Post added on Nov 4, 2025 at 9:25 AM
මේ වසරේ මාස හයට රජයේ මුළු ආදායම රු. බිලියන 460.5කින් ඉහළට
" මේ වසරේ (2025) පළමු මාස හයේදී රජයේ මුළු ආදායම රු. බිලියන 460.5 කින් වර්ධනය වී ඇත. මෙය ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලද රජයේ මුළු ආදායමට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.
මේ අනුව රජයේ මුළු ආදායම ගිය වසරේ පළමු මාස හයේදී පැවති රු. බිලියන 1864.6 සිට මේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 2325,1 දක්වා වර්ධනය වී තිබේ.
රජයේ මෙම මුළු ආදායමට බදු ආදායම සහ බදු නොවන ආදායම මෙන්ම ප්‍රදාන ද අයත් වේ. මේ රාජ්‍ය ආදායම රු. බිලියන 4990.0 ක් වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 46.6 ක ආදායම් ළඟා කර ගැනීමක් වේ.
මේ අනුව අයවැය හිඟය 2024 වසරේ පළමු මාස හයේ පැවති රු. බිලියන 598.7 සිට 2025 වසරේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 405.6 දක්වා රු. බිලියන 193.1 කින් අඩු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ."
https://www.divaina.lk/main-news/39270
@monson
me paara @monson ta ඉකොනොමැට්ටාge post eka alawanna amataka wela banමේ වසරේ මාස හයට රජයේ මුළු ආදායම රු. බිලියන 460.5කින් ඉහළට
" මේ වසරේ (2025) පළමු මාස හයේදී රජයේ මුළු ආදායම රු. බිලියන 460.5 කින් වර්ධනය වී ඇත. මෙය ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලද රජයේ මුළු ආදායමට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.
මේ අනුව රජයේ මුළු ආදායම ගිය වසරේ පළමු මාස හයේදී පැවති රු. බිලියන 1864.6 සිට මේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 2325,1 දක්වා වර්ධනය වී තිබේ.
රජයේ මෙම මුළු ආදායමට බදු ආදායම සහ බදු නොවන ආදායම මෙන්ම ප්‍රදාන ද අයත් වේ. මේ රාජ්‍ය ආදායම රු. බිලියන 4990.0 ක් වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 46.6 ක ආදායම් ළඟා කර ගැනීමක් වේ.
මේ අනුව අයවැය හිඟය 2024 වසරේ පළමු මාස හයේ පැවති රු. බිලියන 598.7 සිට 2025 වසරේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 405.6 දක්වා රු. බිලියන 193.1 කින් අඩු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ."
https://www.divaina.lk/main-news/39270
@monson
me paara @monson ta ඉකොනොමැට්ටාge post eka alawanna amataka wela ban
පළමු මාස නවය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
මේ වන විට මෙම (2025) වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය හා අදාළ රාජ්‍යමූල්‍ය ගිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛණ අනුව, වසර අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුම් වල දශක ගණනාවකින් දැකිය නොහැකි වූ යහපත් තත්ත්වයක් දැක ගත හැකි වීමේ විභවයක් පෙන්නුම් කරනවා.
රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම්
පළමු මාස නවයේ රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 3,835ක් ලෙස වාර්තා වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 31.0%ක වර්ධනයක්. බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32.5%කින්ද, බදු නොවන ආදායම් 14.9%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590ක මුදලින් 77.6%ක්ම (රුපියල් බිලියන 3,563ක්) දැනටමත් එකතු වී අවසන්. මේ අනුව, මෙම වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා යන බව පැහැදිලියි. සමස්ත ආදායම් හා ලැබීම් සැලකුවද, ඉලක්කය වන රුපියල් බිලියන 4,990ක මුදලින් 76.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා.
රාජ්‍ය වියදම්
රජයේ ලැබීම් ඉහත සඳහන් පරිදි විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය වියදම් ඉහළ ගොස් තිබෙන්නේ පෙර වසරට සාපේක්ෂව 9.7%කින් පමණයි. පුනරාවර්තන වියදම් 11.2%කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් 1.7%කින් පහළ ගොස් තිබෙනවා. හරියටම කියන්නට කල් වැඩි වුනත්, මෙම වසර තුළ නාමික දදේනිය වර්ධනය වීමට ඉඩ තිබෙන්නේ 10%කට ආසන්න වේගයකින්. එබැවින්, දදේනි අනුපාතයක් ලෙස පුනරාවර්තන වියදම තරමක් ඉහළ යාමේ විභවය බැහැර කළ නොහැකියි. එසේ වුවද, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත රාජ්‍ය වියදම දදේනි අනුපාතයක් ලෙස පෙර වසරේ පැවති මට්ටම ආසන්නයේම පැවතිය හැකියි. කෙසේ වුවද, අවසන් මාස තුනක කාලය තුළ රාජ්‍ය වියදම් සිදු වන ආකාරය අනුව, මෙම තත්ත්වය කවර අතකට වුවද වෙනස් විය හැකියි.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ පළමු මාස නවයේ පුනරාවර්තන වියදම වන රුපියල් 3,821ක මුදලින් 50.0%ක් හෙවත් රුපියල් බිලියන 1,907ක්ම පොලී වියදම් බවයි. සමස්ත රාජ්‍ය වියදම සැලකුවද, පොලී වියදම එයින් 44.6%ක් තරම් විශාල කොටසක්.
පළමු මාස නවයේ පොලී වියදම් පෙර වසරට සාපේක්ෂව 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. රජයට මෙම වියදම අඩු කරගත හැක්කේ පොලී අනුපාතික තවදුරටත් පහත වැටේනම් පමණයි. එහෙත්, එය රජයේ පාලනයෙන් තොර, වෙළඳපොළ සාධක මත නිර්ණය වන්නක්. වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් පොලී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් මහ බැංකුව සතුව ඇතත්, එවැන්නක් කිරීම මහ බැංකුවේ විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ අභිප්‍රායට බාධාවක් බැවින් සිදු වීමේ හැකියාවක් නැහැ. මෙම පසුබිම තුළ, දේශීය වෙළඳපොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට රජය විසින් තීරණය කර තිබීම හොඳ අත්හදා බැලීමක් විය හැකියි.
සමස්ත අයවැය හිඟය
වියදම් වැඩි වන වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ආදායම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 441කට සීමා වී තිබෙනවා. පෙර වසරේ පළමු මාස නවයක කාලය තුළ රුපියල් බිලියන 970ක අයවැය හිඟයක් වාර්තා වුනා.
ප්‍රාථමික අයවැය අතිරික්තය
ප්‍රාථමික අයවැය ශේෂය යනු පොලී වියදම් හැර අයවැය ශේෂයයි. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රධානම ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමට (එනම් දදේනියෙන් 2.3%කට) ඉහළින් පවත්වා ගැනීමයි. පළමු මාස නවයක කාලය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,465ක් ලෙස වාර්තා වෙනවා. මෙම අතිරික්තය අයවැයෙන් ඉලක්ක කර තිබුණු රුපියල් බිලියන 750ක අතිරික්තය මෙන් දෙගුණයකට ආසන්න මුදලක්. මේ අනුව, දදේනියෙන් 4% ඉක්මවන හා 5%කට ආසන්න විය හැකි ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වීමේ විභවයක් පෙන්නුම් කරනවා. මෙවැනි තත්ත්වයක් වසර කිහිපයක් පැවතුනහොත්, වැඩි කල් නොයා සමස්ත අයවැය තුලනය කර ගැනීම සිහිනයක් නෙමෙයි.
ජංගම ගිණුමේ අතිරික්තය
පළමු මාස නවයක කාලය තුල රාජ්‍ය අයවැය ගිණුමේ ජංගම ගිණුම් ශේෂය තුලනය වී තිබීම ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මෙම ගිණුම රටේ විදේශ අංශය හා අදාළව කතා කරද්දී අවධානයට යොමු කෙරෙන ජංගම ගිණුම හා පටලවා නොගත යුතු අතර, මෙයින් අදහස් වන්නේ පොලී වියදම්ද ඇතුළු සියලු පුනරාවර්තන වියදම් සලකා බලන අතර ප්‍රාග්ධන වියදම් නොසලකා හරිමින් ගණනය කරන අයවැය ශේෂයයි. එනම් සමස්ත රාජ්‍ය ආදායම (ප්‍රදාන හැර) සහ සමස්ත පුනරාවර්තන වියදම අතර වෙනසයි. වර්ෂාවසාන තත්ත්වය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුනත්, පළමු මාස නවයක කාලය අවසන් වන විට ඉහත ගිණුමෙහි රුපියල් බිලියන 6ක සුළු අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට ඉඩක් නොලැබුණත්, මෑත ඉතිහාසයේ මෙවැනි අතිරික්තයක් වාර්තා වූ අවස්ථාවක් මගේ මතකයට එන්නේ නැහැ.
රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, එයින් ඔබ්බට ගොස් ජංගම ගිණුමේ අතිරික්තයක්ද පවත්වා ගත හැකිනම් එමගින් දිගුකාලීන ආර්ථික වර්ධනය හා අදාළව සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. පෙර ලිපි කිහිපයක විස්තර කර ඇති පරිදි, ජාතික ඉතිරි කිරීම් අනුපාතය රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්. එම අනුපාතය ඉහළ යන තරමට දදේනියට සාපේක්ෂව රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. මෙතෙක් කල් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට රාජ්‍ය අංශයෙන් ලැබී තිබුනේ සෘණ දායකත්වයක් බැවින් රටේ ජාතික ඉතිරි කිරීම් අනුපාතය පැවතුනේ පෞද්ගලික අංශයේ ඉතිරි කිරීම අනුපාතයට වඩා පහළින්.
ජාතික ඉතිරි කිරීම් අනුපාතය අඩු මට්ටමක පැවතීම රටක ආයෝජන අනුපාතය සීමා කර ආර්ථික වර්ධන වේගයද සීමා කරනවා. පසුගිය කාලය මුළුල්ලේම ලංකාව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කළේ විදේශ ණය ලබා ගැනීම මගින් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට වඩා ඉහළින් ආයෝජන අනුපාතය පවත්වා ගැනීමයි. රටේ විදේශ අංශය තුළ ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වීමද මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක්. රට අර්බුදයකට ගෙන ගියේ මෙම ක්‍රමයයි.
අනුරයියත් හුකෝගම්න වගේ යන්නෙ හොදම එකෙන්![]()
රජය බිස්නස් කරන්න එපා කිව්වම ඒ දවස්වල නං කරන්නේ කොහොමද කියල උපදෙස් දෙන්න ගොඩක් අය හිටියා. ඒ අය ඇහැරෙන්නේ නැති වෙන්න හොරෙන් මේක ලියන්නේ රහසින් වගේ. 2024 පළමු මාස 6ට වඩා 2025 පළමු මාස 6 ලාභය අඩු වෙලා නේද. තව ගොඩාක් එවා පාඩු ලබල නේද මුදල් අමාත්‍යංශයම මේ පළමු මාස 6 වාර්තාවට අනුව. අවංක අය බිස්නස් කරාම ලාභ ලබනවනං මේකෙ තේරුම කලින් කරපු අය අවංකයි කියන එකද? දැං කරන අය හොරු කියන එකද?. ඔය දෙකම නෙවෙයි.![]()
බිස්නස් ලාභ ලබන්න වැඩි ඉඩක් තියෙන්නේ තමන්ගේ සල්ලි හෝ කීර්තිය හෝ ඒ වෙනුවෙන් අවධානමක් අරං කැප කරාම. එහෙම කරා කියලත් ලාභ ලබනවාමයි කියල නීතියක් නෑ. ලාභ ලබන්න තරඟකාඊ වෙන්න ඕන. විදුලි බිල වැඩි කරල ඕන නං විදුලි බල මණ්ඩලය ලාභය පෙන්නන පුලුවන්. තෙල් මිල වැඩි කරල ඕන නං තෙල් සංස්ථාවේ ලාබ පෙන්නන්න පුලුවන්. හිතුමතේ මිල වැඩි කරල ලාභ පෙන්නන ඒවටද බිස්න්ස් කියන්නේ. රජයේ ඒකාධිකාර වගේම පුද්ගලික එකාධිකාරත් ඉතා භයානකයි.![]()
ව්‍යවසායක උන්මාදයයි, ඇමතිවුරුන්ට බිස්නස් කරන උන්මාදයයි දෙකම එකට කරන්න බෑ.![]()
ව්‍යවසායක උන්මාදය හැදිල හරි ගියොත් වාසිය ව්‍යවසායකයට. වැරදුනොත් පාඩුව ව්‍යවසායකයට. හැබැයි ඇමතිතුමා බිස්නස් කරන උන්මාදය හරි ගියොත් ඇමතිතුමාට. වැරදුනොත් අපිට. ඇමතිතුමාගේ ව්‍යවසායක උන්මාදයේ බර අපිට නොතේරෙන්න හීනියට ගහන නිර්වින්දන එනන්ත තමයි "ජාතික සම්පත් ජනතාවට අයිතියි කියන්නේ". ඒ එන්නතේ පොඩි පොඩි වර්ශන්ස් ටිකක් තියෙනවා. අවංක අය කරාම ගොඩ දාන්න පුලුවන්, ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙනවා කියන්නෙත් මේ එන්නතේ හොඳ වර්ෂන්ස් දෙකක්.![]()
මේ එන්නතේ හොඳම බ්‍රෑන්ඩ් එකේ එන්නතට තමයි රජය ව්‍යාපාර කරන්න ඕන නෑ කියල දැක්කම පොඩ්ඩක් කේන්ති යන්නේ. මේ එන්නත එක එක රටවල් වලින් එනවා. බටහිර ලෝකෙ එංගලන්තෙන් වගේම මැද පෙරදිග ඩුබායි, කටාර් වලින් වගේම ආසියාවේ ඉන්දියාව, වියට්නාමයෙන් සහ දකුණු කොරියාව සහ චීනයෙනුත් ඔය එන්නත එනවා. එන්නත වැදිලනං ඉන්නේ ගණං ගන්න එපා. දැක්කේ නෑ වගේ යන්න. නැත්තං බැනගෙන යන්න. ඒ එන්නතේ හැටි..![]()
![]()
![]()
+ නාත්
![]()
------ Post added on Nov 4, 2025 at 9:25 AM
rajya ayathana laba labanna ona kiyala ekak nalu.ehenam mona pakatada ewa ape tax walin nadaththu karanne pago
mona *akatada ehenam business karanne?
me godak ayathana wikunanna dammata kawruwathma gaththe naරාජ්‍ය ව්‍යාපාර වල ලාභය අඩුවෙලා.
2024 පලමු මාස හයේ රාජ්‍ය ව්‍යාපාර ලැබු ලාභය රුපියල් බිලියන 280.7යි.
2025 පලමු මාස හයේ රාජ්‍ය ව්‍යාපාර ලැබූ ලාභය
රුපියල් බිලියන 227.8යි.
ආසන්න වශයෙන් රාජ්‍ය ආයතන ලැබූ ලාභයේ අඩුවීම රුපියල් බිලියන 52.9ක් වගේ.
මේ විශාල ලාභ අඩුවීමට හේතුව ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය විශාල වශයෙන් ආපහු පාඩු ලැබීම.
ඒ අතරින්
විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2ක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 10.7ක්
ශ්‍රී ලංකා සීනි සමාගම රුපියල් බිලියන 2.6ක්
ලංකා පොහොර සංස්ථාව රුපියල් බිලියන 1.1ක්
ලංකා පොහොර සමාගම රුපියල් බිලියන 1ක්
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් බිලියන 1ක්
රාජ්‍ය මුද්‍රණ සංස්ථාව රුපියල් බිලියන 0.64 ක්
ස්වාධීන රූපවාහිනි ජාලය රුපියල් බිලියන 0.58ක්
රාජ්‍ය ඖෂධ සංස්ථාව රුපියල් බිලියන 0.33 ක්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රුපියල් බිලියන 0.31ක් 2025 පලවෙනි මාස හයේ අලාභ ලබලා තියනවා
ඉස්සර මේ ආණ්ඩූවෙ අය විපක්ෂෙ ඉන්න කොට කිව්වේ ආණ්ඩූවේ හොරු ජනතා බදු මුදල් ගසා කාපු නිසා තමයි මේ පාඩු වෙන්නෙ කියලා.
දැන් තිබ්බටත් වඩා පාඩු වෙන්න හොරා කාපු ආණ්ඩුවේ හොරු කවුද ?
හැම එකටම හොර ලේබල් අලව අලව කුප්ප දේශපාලනය කරපු ක්‍රමය දැන් වෙනස් වෙලා ඇත්ත ප්‍රශ්නෙට මුහුණ නොදුන්නොත් ජනතා බදු මුදල් වලට ඉස්සරහට නහුතෙටම කෙලවෙනවා.
චිරාත් උයනහේවා
03/11/2025
අනුර රට හදනවාමේ වසරේ මාස හයට රජයේ මුළු ආදායම රු. බිලියන 460.5කින් ඉහළට
" මේ වසරේ (2025) පළමු මාස හයේදී රජයේ මුළු ආදායම රු. බිලියන 460.5 කින් වර්ධනය වී ඇත. මෙය ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලද රජයේ මුළු ආදායමට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.
මේ අනුව රජයේ මුළු ආදායම ගිය වසරේ පළමු මාස හයේදී පැවති රු. බිලියන 1864.6 සිට මේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 2325,1 දක්වා වර්ධනය වී තිබේ.
රජයේ මෙම මුළු ආදායමට බදු ආදායම සහ බදු නොවන ආදායම මෙන්ම ප්‍රදාන ද අයත් වේ. මේ රාජ්‍ය ආදායම රු. බිලියන 4990.0 ක් වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 46.6 ක ආදායම් ළඟා කර ගැනීමක් වේ.
මේ අනුව අයවැය හිඟය 2024 වසරේ පළමු මාස හයේ පැවති රු. බිලියන 598.7 සිට 2025 වසරේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 405.6 දක්වා රු. බිලියන 193.1 කින් අඩු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ."
https://www.divaina.lk/main-news/39270
@monson
Chimpanzee Putha
Oya CEB lost kiyala adana un ita wadaa haiyyen meke adanawa cost-reflective widiyata CEB price hadanna giyama ban.![]()
රජයේ මෙම මුළු ආදායමට බදු ආදායම සහ බදු නොවන ආදායම මෙන්ම ප්‍රදාන ද අයත් වේමේ වසරේ මාස හයට රජයේ මුළු ආදායම රු. බිලියන 460.5කින් ඉහළට
" මේ වසරේ (2025) පළමු මාස හයේදී රජයේ මුළු ආදායම රු. බිලියන 460.5 කින් වර්ධනය වී ඇත. මෙය ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලද රජයේ මුළු ආදායමට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.
මේ අනුව රජයේ මුළු ආදායම ගිය වසරේ පළමු මාස හයේදී පැවති රු. බිලියන 1864.6 සිට මේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 2325,1 දක්වා වර්ධනය වී තිබේ.
රජයේ මෙම මුළු ආදායමට බදු ආදායම සහ බදු නොවන ආදායම මෙන්ම ප්‍රදාන ද අයත් වේ. මේ රාජ්‍ය ආදායම රු. බිලියන 4990.0 ක් වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 46.6 ක ආදායම් ළඟා කර ගැනීමක් වේ.
මේ අනුව අයවැය හිඟය 2024 වසරේ පළමු මාස හයේ පැවති රු. බිලියන 598.7 සිට 2025 වසරේ වසරේ පළමු මාස හයේ රු. බිලියන 405.6 දක්වා රු. බිලියන 193.1 කින් අඩු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ."
https://www.divaina.lk/main-news/39270
@monson
රනිල් මහත්තයාටත් බැරි උන එකේ අනුර අයියා කොහේ හදයිද බන්අනුර රට හදනවා
අපි සතුටෙන්
Ambo ambo "Capex"! poddak apita kiyapanko, compared to 2024 Gov income eka 25% walin wedi karagena tiyenakota kohomada capEx adu wenne kiyala?Capex adu karagena uko ganna yanne hodama eken![]()
Capex කියන්නෙ Capital Expenditure. Income සහ Capex අතර හැමවෙලේම positive correlation එකක් තියෙනවා කියලා assume කරනවද ඔබතුමා?Ambo ambo "Capex"! poddak apita kiyapanko, compared to 2024 Gov income eka 25% walin wedi karagena tiyenakota kohomada capEx adu wenne kiyala?![]()