ඇමති කෙනක් ට ලියුමක් දාන්න උදව්

Umash20

Member
Jun 8, 2017
12
1
0
ඇමති කෙනක් ට ලියුමක් දාන්න උදව්

අපේ පළාතේ ඇමතිකෙනක් ඉන්නවා. ඌට ලිපියක් යවන්න ඕනේ ලිපිනය දන්නේ නැහැ මම උගේ Fan Page එකෙන් ඉල්ලුවා එත් එව්වේ නැහැ දැක්කේ නැතුව ඇති සමහර විට.

ඇමතිගේ දෙපාර්මේන්තුවට යැවොත් සේක්ට්ටි කෙනක් කඩලා විසි කරලා දාවිද ? නැත්තම් අතටම යයිද ? උබලා මොකද හිතන්නේ අදාල දෙපර්මෙතුවට අදාළ නොවන දෙයක් සම්බන්ධවයි ලිපියක් යවන්න හදන්නේ.
 
Last edited:

Umash20

Member
Jun 8, 2017
12
1
0
ඔය වේස පක්කුන්ට ලියුම් ලියන වෙලාව අපරාදේ.ඒ වෙලාවේ වෙන වැඩක් කරගනින්.

ඔව් බන් කරන්න දෙයක් නැති කමට දානවා. මහා එවුන් දෙන්නට දැම්මා වැඩක් උනේ නැහැ

ඊලග පාර නම් ඕකුන් එකෙක් ට ජන්දේ දෙන්න නමේ හිතං ඉන්නේ.
 
Last edited:

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    වැඩක් නෑ,, උගේ නමට යැව්වත් ඕවා කඩලා බලන්නේ ලේකම්ලා
    අවශ්‍යම දෙයක්නම් විතරයි ඇමතියට පෙන්වන්නේ,
    නැත්නම් ඌ වගේ උත්තර එවන්නෙත් ලේකම්ලා

    හොදම ඩේ ගිහින් හම්බෙන එක
    ජනතා නියෝජිතයෝ කියන්නේ අපිට ඕනේ වෙලාවක හම්බ වෙන්න පුළුවන් උන්.
    ඕනේ වෙලාවක කිව්වට ඌ හැම වෙලේම නෑනේ
    උගේ ඔෆිස් නම්බර් එකක් හොයාගෙන හෝ දන්න කෙන්ක්ගෙන් අහලා දැනගනින් උගේ මහජන දිනය කවද්ද කියලා
    එදාට ගිහිල්ලා, පෝලිමේ කට්ට කාලා ලෙටර් එක උගේ අතට දුන්නනම් හරි
     
    • Like
    Reactions: SCBmedia

    Umash20

    Member
    Jun 8, 2017
    12
    1
    0
    වැඩක් නෑ,, උගේ නමට යැව්වත් ඕවා කඩලා බලන්නේ ලේකම්ලා
    අවශ්‍යම දෙයක්නම් විතරයි ඇමතියට පෙන්වන්නේ,
    නැත්නම් ඌ වගේ උත්තර එවන්නෙත් ලේකම්ලා

    හොදම ඩේ ගිහින් හම්බෙන එක
    ජනතා නියෝජිතයෝ කියන්නේ අපිට ඕනේ වෙලාවක හම්බ වෙන්න පුළුවන් උන්.
    ඕනේ වෙලාවක කිව්වට ඌ හැම වෙලේම නෑනේ
    උගේ ඔෆිස් නම්බර් එකක් හොයාගෙන හෝ දන්න කෙන්ක්ගෙන් අහලා දැනගනින් උගේ මහජන දිනය කවද්ද කියලා
    එදාට ගිහිල්ලා, පෝලිමේ කට්ට කාලා ලෙටර් එක උගේ අතට දුන්නනම් හරි

    ehamada thanks
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ලේකම්වරු තමයි ලියුම් බලන්නෙ, රිප්ලයි යවන්නේ. ඇමතිලාට ඕව කියවන්න වෙලාව නැ
     

    Umash20

    Member
    Jun 8, 2017
    12
    1
    0
    kauda amathi.. mokakda tiyena prashne.. ewage deyak kiwwoth itin puluwan wei..

    ඒක කියන්න බැහැ මචං මම ලියුම දැම්මා වෙන දෙයක් වෙචාවේ කියලා.