ඇමති ගේ මරු සපත්තුව.
චීන මාධ්‍ය, ප්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුම ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක එම උත්සව අවස්ථාවේදී මහත් අපහසුතාව ඇති බව වාර්තාවේ.
පුරුද්දක් ලෙස සපත්තු නොපළදින ඇමැතිවරයා අදාළ ගිවිසුම අත්සන් තබන මොහොතේදී තම දෙපාවල ඇති වී තිබූ රෝගී තත්වයක් නිසා විශේෂයෙන් සකස් කරන ලද සපත්තු යුගයක් පැළද සිටි අතර ඒ හේතුවෙන්ම සපත්තු යුගය කැඩිමට ලක්ව ඇත.
කෙසේ නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ද ඇමතිවරයා එය වසන් කිරීමට මහත් වෙහෙසක් දැරූවත් උකුසු මාධ්‍යවේදී කැමරා ඇස් ඇමැතිවරයාගේ දෙපාවෙත ඇදී යාමෙන් මෙම තත්වය අනාවරණය වී ඇත.

Last edited: