ඇමති ජාතික කොඩිය එසවිම ප්‍රතික්ෂේප කරයි...

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇමති ජාතික කොඩිය එසවිම ප්‍රතික්ෂේප කරයි...

    ‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්යපන ඇමති ශ්රී ලංකා ජාතික කොඩිය එසවිම ප්රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්....

    ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 6 ව්යවස්ථාව ජාතික කොඩියයි. එයට ගරු කිරිම මෙන්ම සියලුම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් එය ප්රදර්ශනය කිරිමට සෑම ශ්රී ලාංකික පුරවැසියෙකුම නීතියෙන් බැදි සිටි. එමෙන්ම පලාත් සභා අමාත්යවරයෙකු ශ්රීලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහු රාජ්ය නිලධාරියකු ලෙස ද නීතිය හමුවේ අර්ථ ගැන්වේ.
    එබැවින් විශේෂයෙන්ම පලාත් සභාවක අධ්යපන ඇමතිවරයකු සෑම ජාතිකයෙකුටම සමානව සැලකිම සහජීවනය ආණ්ඩුවක ප්රතිපත්තිය විය යුතු අතර රටේ නිතීයට ගරු කිරිම ඊටත් වඩා උත්තරිතරයි.

    උතුරු පලාතේ අදටත් සිංහල ජනතාව 3% ක් ජිවත් වෙති. උතුරු පලාත් සභාවේ යටතේ පාලනය වන වව්නියාවේ ඉරියට්ටිපෙරියකුලම් හි පිහිටි “පැරකුම්” මහා විද්යාලය පැවති උත්සවයකදි සිංහල දරුවන් ඉදිරිපිට පලාත් සභා අධ්යපන අමාත්යවරයා තම ඊලාම්වාදි හැගිම ප්රදර්ශනය කලේ ය.

    ඒ ශ්රීලංකාවේ නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික කොඩියට අපහාස කරමිනි.

    උත්සවයේ ප්රධාන අමුත්තා ලෙස පලාත් සභාවේ අධ්යපන ඇමතිවරයා සහභාගි වුහ. එම උත්සවය ආරම්භ කිරිමට තමා ජිවත්වන රටේ ජාතික කොඩිය එසවිමට නොහැකි බව ඔහු අහිංසක පාසල් දරුවන් ඉදිරිපිට මෙන්ම රාජ්ය නිලධාරින් හමුවේ ප්රදර්ශනය කලේ ය. එවෙනි පුද්ගලයකු ඇත්ත වශයෙන්ම අමාත්යවරෙකු නොව එරටෙහි දේශදෝහියෙකි. ඔහු අමු අමුවේ ශ්රීලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 6 ව්යවස්ථාව උල්ලංඝනය කොට ඇත. ඒ අනුව ඔහු මෙරටේ පුරවැසියෙකුගේ වගකීම ඉටුකිරිම පැහැරහැර ඇත.

    එහෙත් උදේ හවස දකුණේ උදවිය සහජීවනයක් ගැන කියමින් සිංහල ජනතාවට බණ කියති. එහෙත් උතුරේ ජීවත්වන සිංහල ජනතාව ඉදිරිපිට විශේෂයෙන්ම දරුවන් හමුවේ අනාගත ඊලමේ පෙරනිමිති පෙන්නුම් කරමින් උතුරේ දේශපාලන නායකයින් දකුණ සමච්චලයට ලක් කරයි..

     
    • Like
    Reactions: asbw and pga

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Should be Mix Dog

    මේක රටට කරපු අපහාසයක්. රටේ ජාතික කොඩිය උස්සන්න බෑරි නම් කෑරියා වෙන රටකට ගියානම් ඉවරනේ. පොන්න ආණ්ඩුව හින්දා හොදයි. හරි හමන් එකෙක් රට කලා නම් මුගේ ඈට දෙක තමා කොඩි ගහේ එල්ලෙන්නේ
     
    • Like
    Reactions: pga