ඇමති තැල්ල

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඔහු ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකි. එමෙන්ම ළඟදී පුරප්පාඩු වීමට නියමිත ඉහලම තනතුරක් සඳහා දිගු කලක් අපේක්ෂාවෙන්ද සිටි අයෙකි. කාන්තාවන් සම්බන්ධයෙන් මොහුට ඇත්තේ එතරම් හොඳ අතීතයක් නොවේ.

වරක් එක්තරා "පාය" කදී අමාත්‍යංශ නිල කාමරය තුලදී කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබා ගන්නා විට අමාත්‍යංශයේ නිලධාරියෙක් ඇමතිවරයාගේ බිරිඳට ඒ බැව් දන්වා ඇති අතර බිරිඳ අමාත්‍යංශයේ නිල කාමරයට එනවිට අදාළ අමාත්‍යවරයා සිටියේ නිරුවතිනි.

බිරිඳ දැක පුදුමයට පත්වූ අමාත්‍යවරයා නිල කාමරයෙන් දුව ගියේ ඇඟේ නුල් පොටක්වත් නොමැතිවය. මෙම සිදුවීම එකල පුවත්පත් කාටුන් ශිල්පීන්ගේ පවා උපහාසයට ලක්විණි.

මෙවර එම අමාත්‍යවරයා කලාව හේතුවෙන් ප්‍රසිද්ධව සිටින රූමත් පළාත් සභා මන්ත්‍රීවරියකට ඔහුගේ නිලධාරියෙකු අතේ රන් තැල්ලක් තිලිණ කොට ඇත. රන් තැල්ලක් අදාළ ඇමතිවරයාගෙන් ලැබීමෙන් අනතුරුව පුදුමයට පත් මන්ත්‍රීවරිය අදාළ ඇමතිවරයාට දුරකතනයෙන් කතාකොට රන්තැල්ලක් තෑග්ගක් ලෙස ලබාදීමට හේතු විමසා ඇත.

එහිදී අදාල අමාත්‍යවරයා පවසා ඇත්තේ "නිකං බබා" යනුවෙනි. එම සංවාදයෙන් අනතුරුව අදාළ පළාත්සභා මන්ත්‍රීවරිය විසින් ඒ පිලිබඳ ජනාධිපතිවරයාද දැනුවත්කොට ඇත.

ඒ අනුව ඉදිරියේදී ලබාදීමට තිබු ඉහල තනතුර සඳහා ද මෙම සිදුවීම බලපානු ඇතිබවට තතු දත් උදවිය පවසති.

source : 33000

:angry::angry::angry::angry:
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
මම හිතන්නේ මේ කොට නිමලේ කියලා මූ තමා ඔය පායෙදි ස්වර්නා මල්ලවාරච්චි ගේ නිදානේ හාරන්න ගිහින් ගෑනිට මාට්‍ටු උනා කියන්නේ මේක යැවුවේ අනර්කෙලී ටද ගීතා ආච්චීටද කියන එක තමා පුරස්නේ

:confused::confused::confused:
 
Last edited:

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ප්‍රසිද්ධව සිටින රූමත් පළාත් සභා මන්ත්‍රීවරියකට


menna answer eka

මේක යැවුවේ අනර්කෙලී ට

ඒ කියන්නේ එකි මේක රජා ගාවටම අරගෙන ගියේ රජා එක්ක ජිගි ජිගි ය දාන නිසා වෙන්න ඕන



w83uq1.gif