ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීම සඳහා මාස 6ක කාලයකට තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා. කෙසේ වෙතත්, එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි ඔහු කියා සිටියේ. රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක් ද ඔහු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු හාඩ් ටෝක් විශේෂාංගයට එක්වෙමින්.


thawa kelinna wage yanne