ඇමති ධුරයක් භාර ගැනීමට සූදානම් - ධම්මික පෙරේරා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීම සඳහා මාස 6ක කාලයකට තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා. කෙසේ වෙතත්, එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි ඔහු කියා සිටියේ. රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක් ද ඔහු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු හාඩ් ටෝක් විශේෂාංගයට එක්වෙමින්.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    ජාති මාමක දේශ හිතේෂී ධම්මික මහතාට ඔය $ ටික ගේන්න ඇමති දුරයක් නැතිව කරන්න ම බැරි ද. ඉස්සෙල්ල සල්ලි ගෙනෙන් පස්සේ ඇමතිකම් දෙන්නම්. අපි නොදන්න ධම්මික
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    suicide-die.gif
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    මූ ගෙවපු නැති සෑහෙන ගානක් තියනවලු නේද ? ඒවා ගෙවලද ඇමති කම ගන්න එන්නේ .
    Ae tika nogewa tawa kuttiyakuth sakkuwata danna thama Amethi pattamak illanne.

    onn balpun youtube karana ewun wa salli walta aran mu rellak hadanawa uta amethi kamak ganna. pal hora
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීම සඳහා මාස 6ක කාලයකට තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා. කෙසේ වෙතත්, එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි ඔහු කියා සිටියේ. රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක් ද ඔහු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු හාඩ් ටෝක් විශේෂාංගයට එක්වෙමින්.
    හාඩ් ෆ්ක් තමා දෙන්න ඕනේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අපද්‍රව්‍ය ආනයනය රාජ්‍ය අමාත්‍ය Hons. Dammika Perera

    england sudu httiyonge thuwala goos keli gennapu hora sakkiliya.. hujja pochchiyen rate minissunta kelapu paraya
     
    • Haha
    Reactions: WristBand

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මුගේ කර්මාන්තශාලාවෙන් වතුර දුෂණය වෙන නිසා එකට එරෙහිව උද්ගෝෂණය කරපු රතුපස්වල මිනිස්සුන්ව තමයි මුගේ කීමට නන්දසේන මිනීමරුවා වෙඩි තියල මරපන් කිව්වේ
     
    • Wow
    Reactions: krizta