මු ප්ලේන් එකෙන් බහින්නෙම වැදගේනනේඇමති නාමල් කෙන්නියාවේ සංචාරක
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්නියාවේ සංචාරයකට එක්ව තිබේ.
ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.
![]()
“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.
okawa tv program walata awama patta vidiyata nanawa. amu gon harak patiyekDv chanaka?
අපෙනුත් සල්ලි ඉල්ලං යන්න එන්නේ.@LINDA_ADERSON_22 gahapan biththarayak wath![]()
dan namalge lokuda ethakota?ඇමති නාමල් කෙන්නියාවේ සංචාරක
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්නියාවේ සංචාරයකට එක්ව තිබේ.
ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.
![]()
“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.

ehema gihin provincial thiyaddi ayeth pottuwata kade yanawoooo....thathta italy giya
bappa usa giya
putha kenya yano
baiyo piti / gas / pohora / cement polime yano![]()