ඇමති නාමල් කෙන්නියාවේ සංචාරයක

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    ආදරනීය කෙන්යාව,

    නාමල් බබාව තියාගන්නා මෙහෙට එවන්න එපා.
     
    • Haha
    Reactions: Didy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ඇමති නාමල් කෙන්නියාවේ සංචාරක

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්නියාවේ සංචාරයකට එක්ව තිබේ.
    ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.

    240584640_4243726735675967_5475745675779299291_n.jpg

    “ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.
    මු ප්ලේන් එකෙන් බහින්නෙම වැදගේනනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 gahapan biththarayak wath :ROFLMAO:
    අපෙනුත් සල්ලි ඉල්ලං යන්න එන්නේ.
    කෝ මේ කෙන්යා කියන්නේ රටක්ද? කව්ද බං කෙන්යා යන්නේ කිය කිය හිටිය දේෂමාමක බයියෝ ටික🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    ඇමති නාමල් කෙන්නියාවේ සංචාරක

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්නියාවේ සංචාරයකට එක්ව තිබේ.
    ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.

    240584640_4243726735675967_5475745675779299291_n.jpg

    “ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.
    dan namalge lokuda ethakota?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා- රාජතාන්ත්‍රික? පොටෝ එක දැක්කහමනම් හිතෙන්නේ වැදගෙන අනේ මහත්තයෝ මේ අසරනයට ඩොලර් එකක්.. උදේට කෑවෙත් නෑ තවම...වගේ සීන් එකක්...
     
    • Haha
    Reactions: HKavinda and Didy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    thathta italy giya
    bappa usa giya
    putha kenya yano

    baiyo piti / gas / pohora / cement polime yano :D
    ehema gihin provincial thiyaddi ayeth pottuwata kade yanawoooo....
    lajja nathi sathwa kottasayak thamai me baiyo....