ඇමති නාමල් කෙන්නියාවේ සංචාරයක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇමති නාමල් කෙන්නියාවේ සංචාරක

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්නියාවේ සංචාරයකට එක්ව තිබේ.
    ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.

    240584640_4243726735675967_5475745675779299291_n.jpg

    “ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සර අපි ද්වීපාර්ශවික සම්බන්ධතා ගොඩනැගුවේ ජපානේ , කැනඩාව , ස්වීඩනය වගේ රටවල් එක්ක...දැන් කෙන්නියාව වගේ රටවල්, හොඳට තිබිච්ච රටක් අපි වැටිච්ච තැනක්.​

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Me langakadi, hadissiyema Srilankan plane ekak Kenya giya neda? hmm Pandora eewath eliyata ena welawe, hadissiyema mokada danne ne Kenya yanna hithune.