ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමෙන්තුවේදි පවසා තිබෙනවා.
සමාජ මාදයේ පල වු කලගෙඩි පිලිබද විවේචනාත්මක අදහස් වලට ප්‍රතිචාර ලෙස මෙතුමිය මේ බව පවසා ඇත.
සමාජ මාදයේ පල වු කලගෙඩි පිලිබද විවේචනාත්මක අදහස් වලට ප්‍රතිචාර ලෙස මෙතුමිය මේ බව පවසා ඇත.
Last edited: