ඇමති පවිත්‍රා මුහුදට බිලි දෙයි ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමෙන්තුවේදි පවසා තිබෙනවා.
    සමාජ මාදයේ පල වු කලගෙඩි පිලිබද විවේචනාත්මක අදහස් වලට ප්‍රතිචාර ලෙස මෙතුමිය මේ බව පවසා ඇත.
    D593_22_912_1200.jpg
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,397
    67,739
    113
    Ai bn wihara maha devi muhudata bili une.eke scientific side eka mokadda.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    kohomada script eka Newaka dala hambanthota genihin maina natumak ehema natala bagannaokta (koti ganaka ceremony ekak), Live denne Live
     
    • Haha
    Reactions: saturn

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    උබ මීට වඩා වගකීමෙන් thread දාහන්. මොකද admin නුත් ඇවිල්ලා උබෙ thread වලින් කොල්ලන්ව දැනුවත් කරන්නේ 🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට තමා කියන්නේ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නවා කියලා.... ෂෝක් එකට ගොඩ දාගන්න තිබ්බ එක අන්තිමට එයාගේ ජිවිතේ බිලිදෙන ගානට ඈවිල්ලා... දෑන් පරක්කු වෑඩි ඒත් වුනේ එයා මේ වයිරස් එක අවතක්සේරු කරලා කටයුතු කරපු එක.. තව උපකරණ ගෙනල්ලා ක්‍රමවත්ව අහඹු පරීක්ෂණ කලා නම්, මිනිස්සුව දිගටම දෑනුවත් කලා නම් මේක නොවෙන්න තිබ්බා
     
    • Like
    Reactions: mr dodo and saturn

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උබ මීට වඩා වගකීමෙන් thread දාහන්. මොකද admin නුත් ඇවිල්ලා උබෙ thread වලින් කොල්ලන්ව දැනුවත් කරන්නේ 🤣🤣🤣🤣
    මොකක්ද් ? දැන් පාර්ලිමෙන්තුවේ කිව්වේ.නිවුස් සයිට් වලත් දාලා තියෙවා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,463
    6,277
    113
    Ai bn wihara maha devi muhudata bili une.eke scientific side eka mokadda.
    ඕකේ බං ඉතින් scientific දෙයක් අහුවෙන්නේ නෑ 3rd eye ekata .habai related දෙයක් තියෙනවා.


    විහාර මහා දේවියට කාවන්තිස්ස රජතුමා හම්බවෙන්න වා එයාලට දාව දුටුගැමුණු රජතුමා ඉපදෙනවා එලාරව මරනවා. ඔය චේන් එකේ දිගටම ගියොත්

    marvin silva වෙනකම්ම එනවා ඕක උනේ නැත්නම් marvin silva Mr gen සෙරෙප්පු පාර කන්නෙත් නෑ.

    old one gold habai 22 carats
    New one is real gold 24 carats
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු මිය යයි…
    November 3, 2020 at 11:20 am | lanka C news
    තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු මිය යයි…

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවන් තිදෙනකු මරණයට පත්වී තිබේ.

    මෙලෙස මිය ගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68ක් වයසැති කාන්තාවක් හ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 61ක් වයසැති කාන්තාවකි.

    මෙම දෙදෙනාම හදිසියේ සිදුවූ මරණ ලෙස සැලකෙන අතර ජාතික රෝහලට ගෙන ඒමෙන් පසු සිදු කල පරීක්‍ෂාවේදී කොරෝනා ආසාදිත යයි හෙලි වී ඇත.

    මේ සමගම මෙරට සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 23 දක්වා ඉහළ ගොස් තිබේ.