පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට අයත් ජීප් රථයක ගැටී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් පසුගිය ඉරිදා රාජගිරිය ආසන්නයේ දී අනතුරට ලක් වූ පුවතක් වාර්තා වුණා.
මෙම වාහනය පදවා ඇත්තේ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ රියැදුරකු විසින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළත් අමාත්‍යවරයා මෙය පැදවූ බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරමින් සිටිනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සියලු කරුණු පැහැදිලි කර තිබෙනවා.රියැදුරු අනතුරින් පසුව පලා ගිය බවට නැගෙන චෝදනාවලටද ඉන් පිළිතුරු ලබා දී තිබෙනවා.
https://www.youtube.com/watch?v=meAdmoiZDr4: