ඇමති පාඨලී තට්ටේ ගායි.
2600 වන ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජාතික හෙළ උරුමය සංවිධාන කරන මහා අධ්‍යාත්මික ප‍්‍රතිපත්ති පූජාමය වැඩසටහන හෙට (08) පැවැත්වෙනවා. පිළිවෙතින් ධර්මය සඳහා පූජාවීම අරමුණු කරගත් එම කටයුත්තේදී හෙළ උරුමයේ ගිහි නායකයන් සහ සාමාජිකයන් රැුසක් හිස මුඩුකර දස සිල් සමාදන් වී දින 10 ක් ධර්මානුකූලව පිළිවෙත් රැුකීමට නියමිතයි. ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ ඇතුළු ගිහි සාමාජිකයන් හෙට හිස මුඩුකර අදාළ ප‍්‍රතිපත්ති පූජාවට එක්වනවා. එම උත්සවය හෙට පෙරවරුවේ පැවැත්වෙන්නේ රාජගිරිය - ගෝතමී පාරේ සදහම් සෙවනේදීයි.
COMMENT එකක් දාන්නත් අමතක කරන්න එපා.