ඇමති මංඩලේ කීයද? 20ද 25ද? කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු එක්ක?
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Mar 26, 2018 #1 ඇමති මංඩලේ කීයද? 20ද 25ද? කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු එක්ක?
Helo1 Well-known member Sep 7, 2014 2,782 295 83 TrustWorld Mar 26, 2018 #5 erozan said: සීයක්වත් ඇති බන්.... Click to expand...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 26, 2018 #6 මුළු ලංකාවේ ඉන්න කොටි 2.12 ට තිස්තුන් කොටියක්ම දෙයියෝ ඉන්නවනම් ඇමතිලා 250 - 300 හිටිම මක්වෙනවද නේද හිටන්
මුළු ලංකාවේ ඉන්න කොටි 2.12 ට තිස්තුන් කොටියක්ම දෙයියෝ ඉන්නවනම් ඇමතිලා 250 - 300 හිටිම මක්වෙනවද නේද හිටන්
Thilan88 Active member Mar 30, 2009 735 197 43 කරටියේ Mar 27, 2018 #7 මේ මනුස්සයා කට ඇරියොට් දාර නයි අරින්නේ.මලගෙවල් වල නිදිමරන්න මරු.ඇස්බැස්ටොස් හොද නෑ කිව්වා දැන්හොදයිලු.අර මොකද්ද කුමිනාසකයක් හොද නෑ කිව්වා.දැන් ඒකත් හොදයිලු.වේලාවකට හිතාගන්න බෑ බන් අපිට පිස්සුද මිනිහට පිස්සුද කියලා
මේ මනුස්සයා කට ඇරියොට් දාර නයි අරින්නේ.මලගෙවල් වල නිදිමරන්න මරු.ඇස්බැස්ටොස් හොද නෑ කිව්වා දැන්හොදයිලු.අර මොකද්ද කුමිනාසකයක් හොද නෑ කිව්වා.දැන් ඒකත් හොදයිලු.වේලාවකට හිතාගන්න බෑ බන් අපිට පිස්සුද මිනිහට පිස්සුද කියලා
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Mar 27, 2018 #8 Thilan88 said: මේ මනුස්සයා කට ඇරියොට් දාර නයි අරින්නේ.මලගෙවල් වල නිදිමරන්න මරු.ඇස්බැස්ටොස් හොද නෑ කිව්වා දැන්හොදයිලු.අර මොකද්ද කුමිනාසකයක් හොද නෑ කිව්වා.දැන් ඒකත් හොදයිලු.වේලාවකට හිතාගන්න බෑ බන් අපිට පිස්සුද මිනිහට පිස්සුද කියලා Click to expand... ඌ කියන ඒව ඌවත් දන්නෙ නෑ බන්.. තනිකර psycho කේස් එකක්..
Thilan88 said: මේ මනුස්සයා කට ඇරියොට් දාර නයි අරින්නේ.මලගෙවල් වල නිදිමරන්න මරු.ඇස්බැස්ටොස් හොද නෑ කිව්වා දැන්හොදයිලු.අර මොකද්ද කුමිනාසකයක් හොද නෑ කිව්වා.දැන් ඒකත් හොදයිලු.වේලාවකට හිතාගන්න බෑ බන් අපිට පිස්සුද මිනිහට පිස්සුද කියලා Click to expand... ඌ කියන ඒව ඌවත් දන්නෙ නෑ බන්.. තනිකර psycho කේස් එකක්..
Thilan88 Active member Mar 30, 2009 735 197 43 කරටියේ Mar 27, 2018 #9 sachith19920726 said: ඌ කියන ඒව ඌවත් දන්නෙ නෑ බන්.. තනිකර psycho කේස් එකක්.. Click to expand... ඔව් බන් .අතදරුවෙක් වත් මූ කියන එවා විශ්වස කරයි කියලා මන් හිතන්නේ..ඒ තරමටම බේගල් ඇදබානවා
sachith19920726 said: ඌ කියන ඒව ඌවත් දන්නෙ නෑ බන්.. තනිකර psycho කේස් එකක්.. Click to expand... ඔව් බන් .අතදරුවෙක් වත් මූ කියන එවා විශ්වස කරයි කියලා මන් හිතන්නේ..ඒ තරමටම බේගල් ඇදබානවා