ඇමති මංඩලේ කීයද?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ඇමති මංඩලේ කීයද?

    20ද 25ද? කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු එක්ක?

    15qw9he.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුළු ලංකාවේ ඉන්න කොටි 2.12 ට තිස්තුන් කොටියක්ම දෙයියෝ ඉන්නවනම් ඇමතිලා 250 - 300 හිටිම මක්වෙනවද නේද හිටන් :rofl::rofl::rofl::lol::lol:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මේ මනුස්සයා කට ඇරියොට් දාර නයි අරින්නේ.මලගෙවල් වල නිදිමරන්න මරු.ඇස්බැස්ටොස් හොද නෑ කිව්වා දැන්හොදයිලු.අර මොකද්ද කුමිනාසකයක් හොද නෑ කිව්වා.දැන් ඒකත් හොදයිලු.වේලාවකට හිතාගන්න බෑ බන් අපිට පිස්සුද මිනිහට පිස්සුද කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ මනුස්සයා කට ඇරියොට් දාර නයි අරින්නේ.මලගෙවල් වල නිදිමරන්න මරු.ඇස්බැස්ටොස් හොද නෑ කිව්වා දැන්හොදයිලු.අර මොකද්ද කුමිනාසකයක් හොද නෑ කිව්වා.දැන් ඒකත් හොදයිලු.වේලාවකට හිතාගන්න බෑ බන් අපිට පිස්සුද මිනිහට පිස්සුද කියලා

    ඌ කියන ඒව ඌවත් දන්නෙ නෑ බන්..
    තනිකර psycho කේස් එකක්..
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඌ කියන ඒව ඌවත් දන්නෙ නෑ බන්..
    තනිකර psycho කේස් එකක්..

    ඔව් බන් .අතදරුවෙක් වත් මූ කියන එවා විශ්වස කරයි කියලා මන් හිතන්නේ..ඒ තරමටම බේගල් ඇදබානවා