ඇමති මණ්ඩලය සාධාරණද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    yakoo hema muslim minihawama ekama widihata maninna epaa.. ethakota Jaathiwaadaya ahalakawath nethi honda muslim minissuthnath jaathiwaadi una hedenawa.. Rauf Hakeem kiyanne Jaathiwaadi daial ekak.. namuth Kabir Hashim mama danna widihata ehema dial ekak newei.. wisthara danna ekek innawanam daapan..

    Mama denata dekapu dheayak thamai Rawula wawan inna un thamai godak jaathiwaadi scene eka adinne muslim unge.. mokada kiyanne.,,:rolleyes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මැතිවරණයකදි කට්ටිය එකට හිටියාට දිනා ගත්තට පස්සෙ පවත්වන් යන්න වෙනම ගෙමක් දෙන්න වෙනව එකට ඉතින් එ අයව ටිකක් සතුටු කරන්න වෙනවා ඔවා ඔහොම තම්යි මචන් කොහොම වැඩිකරල හො 50 පන්නනෙ නැතිව ඉන්නවානම් දිගටම ලොකු දෙයක්

    Uba sadaranai ban :)
     
    Jan 12, 2015
    11
    0
    0
    මැතිවරණයකදි කට්ටිය එකට හිටියාට දිනා ගත්තට පස්සෙ පවත්වන් යන්න වෙනම ගෙමක් දෙන්න වෙනව එකට ඉතින් එ අයව ටිකක් සතුටු කරන්න වෙනවා ඔවා ඔහොම තම්යි මචන් කොහොම වැඩිකරල හො 50 පන්නනෙ නැතිව ඉන්නවානම් දිගටම ලොකු දෙයක්

    කොහොමත් 2/3 බලය ගන්න කට්ටියව සතුටු කරන්න වෙනවා. අවුල තියෙන්නේ සතුටු කරාට පස්සේ අහවල් එක කොරලා යයිද කියන එකනේ. මොකද බං අපේ ඡංද දෙකට කැඩුනට උන්ගේ ඒවා දෙකට කැඩෙන්නේ නෑ. ඉල්ලන එකාට ඔක්කොම දෙනවා
     

    chootyputha1

    Well-known member
  • මොකද බන් ඇමැති මණ්ඩලේ 25ක් කරනවා කියලා මේ කරලා තියෙන විකාරේ .....මේක ඊලග මතිවරනෙට නෙමේ අපිට දීපු පොරොන්දු කඩ කිරීමක් නිසා ලබන සැරේ මේක සැරේට බලපායි

    කැබිනට් එක 27යි
    රාජ්‍ය ඇමතිවරු 9යි
    නියෝජ්‍ය 11යි ඔක්කොම 47යි නෙ

    ඉස්සෙල්ල කැබිනට් 65යි ඔක්කොම 115යිනෙ බං
     
    Jan 12, 2015
    11
    0
    0
    කෙටි කාලෙකට නිසා එහෙම වැරදි දෙයක් කරන එකක් නෑ මෙයාලා...එහෙම වුනොත් මෛත්‍රීමහත්තයා ඇතුලු කට්ටිය එක්ක ලේසි වෙන්නේ නෑ කියලා දන්නවනේ..:)

    අපි එහෙම වෙයි කියලා හිතමු. නමුත් දින 100ක් තුල කරන්න පුලුවන් දෑ අපමණයි.
    තාවකාලික නිසා තමා මෙච්චර වත් සැනසීමෙන් ඉන්නේ. නමුත් මේ ටිකටත් ඕක දුන්නා කියන්නේ අනේ මංදා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    කබීර් හෂීම් නම් අවුලක් නැ මචන් වගකීමෙන් කියන්නෙ.ඉමිතියාස් බාකිමාකර් වගේ තමයි


    owa ban maath daane widihata miniha anthawaadi dial ekak newei :yes:. hema ekaatama jaathi waadi label alwanna tharam api moda wiya yutu nehe
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මෛත්‍රී මහත්තයට සප් එක දෙන කෙනෙක්. නැත්තම් මේ කියන ඒවාට කස්ටිය නැට්ට පාගන් දඟලනවා. රෙප් අදාල නැත. රතු, නිල් වට් එවර්, අයි ඩෝන්ට් කෙයාර්

    දැන් ටිකකට කලින් ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නානේ. මට පොඩි ගැටලුවක් ආවා අමාත්‍යය මංඩල වලට දාලා තියෙන ඇමතිලා කිහිප දෙනෙක් ගැන. රටේ සංවර්ධනයට අදාල අමාත්‍යාංශ දෙකම තියෙන්නේ මුස්ලිම් දෙන්නෙක්ගේ අතේනේ.
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
    කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

    යකෝ මේ රටට යන කලදසාව මොකක්ද? ප්‍රශ්නේ මේකයි. අපි හැමෝම දන්න දෙයක් තමා, සිංහල අපි කවුරු ආවත් සලකනවා කිසි භේදයක් නැතිව. නමුත් ඔයාලා දැකලා ඇතිනේ මුස්ලිම් කඩේකට මුස්ලිම් උදවිය ආවම සලකන විදිය. සිංහල ඒකාව පස්සට දාලා. මම නම් පෞද්ගලිකව අත් දැකලා තියෙනවා ඒ දේ. ඒක කියන්න ගියොත් මේ ත්‍රෙඩ් එක තව දික්වෙනවා. මුස්ලිම් හොඳ පිරිසකුත් ඉන්නවා. නමුත් බහුතරයක් ගත්තම එහෙමයි. වැඩිය ඕනේ නෑ. මෛත්‍රී දින්නට පස්සේ මෙච්චර කල් සද්ද නොදා මූණු පොතේ හිටපු මුස්ලිම් යාලුවෝ පවා දැන් සද්ද දානවා. මම නුවර ටවුමේ ඉන්නේ. යකෝ මෙහෙ ඉන්න උන් මුස්ලිම් උන් දැන් ඉන්නේ උන්ට ගිය රට වගේ. විශ්වාස කරන්නේ නැත්තම් නුවර ටවුමේ ඉන්න තව යාලුවෙක්ට පුලුවන් මේක සහතික කරන්න.

    ගැටලුව වෙලා තියෙන්නේ,

    රටේ සංවර්ධනයට තුඩු දෙන මේ අමාත්‍යාංශ දෙකම ඇයි මේ දෙන්නෙක්ට ගියේ කියන එකයි. කට්ටිය කියයි එයාලට තනි තීරණ ගන්න බෑ අරකයි මේකයි. ඒත් මම ඔයාලා දෙගොල්ලොම දන්නවා අමාත්‍යාංශ වල වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා.

    මතක ඇති කට්ටියට හකීම් වරාය ඇමති ඉන්න කාලේ වරායට කොච්චර නම් මුස්ලිම් එවුන්ව විතරක් ගත්තද කියලා. සුලුතර ජනතාවක් විදියට හා එයාලට උගන්නන විදිය අනුව එයාලා හදන්නේ එයාලාගේ කට්ටියව පතුරවන්න.

    බලන් ඉද්දිම මුස්ලිම් ගම්මානයි, පල්ලියි ඉදිවෙයි, අපිට වෙන්නේ අනේ අපොයි කියාගෙන ඉන්න.

    දැන් මම කියන්නේ නෑ මහින්ද මහත්තයා හිටියා නම් හොඳයි කියලා. මම කියන්නේ ඇයි මෙයාලට බැරි විදේශ රැකියා අමාත්‍යාංශ වගේ දෙන්න? කොහොමත් යන්නේ මැදපෙරදිගනේ.

    මොකද අපක්ෂපාතීව කටයුතු කරපු බවක් මේ වෙනකන් අපිට පෙනිලා නෑ. අධිකරණ ඇමති විදියට ඉද්දිත් නටපු ජෝගි ගැන මම වෙනම කියන්න ඕනේ නෑනේ.

    මහමැතිවරණේදි අනිවාර්යෙන් මෙයාලා කොහොමත් පත් වෙනවා, දැන් උඩ දාගෙන මෛත්‍රීට දුන්නට මහ මැතිවරණේදි උන්ගේ 90%ක්ම දෙන්නේ උන්ගේ එවුන්ට. ඒක මෙතුවක් කලුත් දැක්ක දෙයක්. ඒ නිසා මම නම් කියන්නේ මීට වඩා මොළේ කල්පනා කරලා ඇමතිධුර භාර දෙද්දි කටයුතු කරන්න ඕනේ කියලා.

    මම යම් වැරදි දෙයක් කියලා තියෙනවා නම් ඕනම සහෝදරයෙක්ට පුලුවන් ඒවා නිවැරදි කරන්න. හැබැයි ජාති භේද අනන් මනම් කියන් එන්න එපා. ඊට වඩා කමෙන්ට් නොකර ඉන්නවා නම් හොඳයි.

    තීරණය ඔබ සතුය.

    තෙරුවන් සරණයි !!!!
    මෙ මහින්ද චින්තනයේ අදහස්.
     
    Jan 12, 2015
    11
    0
    0
    කවුරුන් හො රටට හොදක් කරනවා එ ඇති මචන් :)

    කවුරුන් හෝ රටට හොඳක් කරනවා නම් ඉන් එහාට දෙයක් නෑ. නමුත් විශ්වාසයක් නෑ:oo:
     
    Jan 12, 2015
    11
    0
    0
    මෙ මහින්ද චින්තනයේ අදහස්.

    ඇයි යකෝ එහෙනම් මහින්දයා දීලා තිබ්බේ කලින් ඕකුන්ට අධිකරණ අමාත්‍යාංශේ එහෙම. කෑවා එහෙම් පිටින්ම. මහින්ද චින්තනයේ මෙහෙම අදහස් තිබ්බා නම් තවත් මොනවාද බං. පොර හැම තිස්සේම ඡංද ගන්න අනුන්ට වැඩ කරපු එකානේ. ඒ වැරද්ද නම් නොකියාම බෑ
     
    Jan 12, 2015
    11
    0
    0
    yakoo hema muslim minihawama ekama widihata maninna epaa.. ethakota Jaathiwaadaya ahalakawath nethi honda muslim minissuthnath jaathiwaadi una hedenawa.. Rauf Hakeem kiyanne Jaathiwaadi daial ekak.. namuth Kabir Hashim mama danna widihata ehema dial ekak newei.. wisthara danna ekek innawanam daapan..

    Mama denata dekapu dheayak thamai Rawula wawan inna un thamai godak jaathiwaadi scene eka adinne muslim unge.. mokada kiyanne.,,:rolleyes:

    ඕකුන්ව ශුවර් කරන්න බෑ බං. කලිනුත් කරපු ජල්තර වැඩ කෝටියයි. උන් අපේ උන් වගේ නෙමෙයි. අදින්නේම උන්ගේ පැත්තට.

    owa ban maath daane widihata miniha anthawaadi dial ekak newei :yes:. hema ekaatama jaathi waadi label alwanna tharam api moda wiya yutu nehe

    මමත් මුලදිම කියලා තියෙනවා හැමෝම එහෙම නෑ. නමුත් බහුතරයක් එහෙමයි. හේතුව, ඔවුන්ගේ ඉගැන්වීම් රටාව. ප්‍රශ්න ඇසීමට තහනම්. දෙයක් කීවද , කරන්න. එච්චරයි :oo:
    ඒ නිසා සෑහෙන්න අමාරුයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොදුබලය පතුරෝපු මත :(
    තාමත් අප අතර ඇත. :D

    ඔව් බන් මල්ලි හකිම්ලා එහෙම නැහැ සිංහලයාගෙ උන්නතිය වෙනුවෙන් ජිවිතය උනත් දෙයි
    මෙ බොදු බල ත්‍ර්ස්ත්‍රවාදින් පතුරවපු බෙගල් නෙහ් බන් මල්ලි:lol::rofl::rofl:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    kohomath hambayo hoda ministry gannawa hamadama.
    my3 ta ekata karanna deyak ne.
    mokada mun support nokala nam MR tama ada tamat inne
    itin unta hoda ministrs denawamai.
    sinhalayata kohoma kela unat oka nawattanna ba.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වරාය හා නාවික අර්ජුනට ගිය එක ගැන සතුටුයි. නැත්නම් ඔකට පනින්නෙ හකීම්.

    බලපංකෝ වාණිජකටයුතු එකත් අර විල්පත්තු ඉඩම් බෙදුව එකාට ගියානේද?

    අධ්‍යාපනෙත් දුන්නෙ අකිල විරාජ්ට නේ? ඒකත් අපසැට් වගේ.

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන

    මාස 3 ක් බලමු. මේ යකා කඩපු පාර අයින් වල තිබ්බ තම්බි කඩ ආපහු හදයිද කියලා. එහෙම කරනවනම් හැමෝටම ආපහු හිතන්න වෙනවා.

    මාස 3 ක කාලයකින් ආපහු මැතිවරණයක් තියෙන එක මම නම් හිතන්නේ ජනතාවට ගොඩක් වාසියි. දැන් ආණ්ඩුව වෙනසක් සැබෑවටම පෙන්නුවොත් දැන් ජයග්‍රහනයට වඩා වැඩි ජයක් ඊලග ඡන්දෙන් ගන්නවා. ඒක සැබෑ ඡයග්‍රහනයක් වෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    JR යුගය, මහින්ද (2010-2014) කාලය කියන්නේ ඉතිහාසයේ අසාමාන්‍ය යුග දෙකක්. එකේදී පාර්ලිමේන්තුවේ සිංහල බහුතරය තමයි dominate වුනේ.

    එත් දැන් සාමාන්‍ය තත්වයට ඇවිල්ල. මට මතක විදියට මේක විජේතුංග, ප්‍රේමදාස, චන්ද්‍රිකාගේ, රනිල්ගේ කාලේ වගේ. මැතිවරණවලදී තීරණාත්මක චන්ද වෙන්නේ දෙමල (උතුරු නැගෙනහිර), මුස්ලිම් සහ වතුකරයේ දෙමල. තොන්ඩමන්ට, අශ්රෝෆ්ට ඒ දවස්වල කිව්වේ රජුන් තනන්නෝ කියල. ඒ ගොල්ලෝ දිනාගන්න පුළුවන් නම් ආණ්ඩුව ඒ පැත්තේ. ඒ නිසා ඒ ගොල්ලොන්ට හොදට සලකන්න වෙනවා. මේක slfp, unp දෙගොල්ලොන්ටම කරන්න වෙනවා බලය ලබාගන්න නම් . ඒ නිසා හොද අමාත්‍යංශ කිහිපයක් ඒ ගොල්ලොන්ට දෙන එක අරුමයක් නෙවි. මතකනේ ඉස්සර අශ්රෝෆ්ට වාරය දුන්න. ඕව ඔහොම තමයි.

    එත් රටේ තීරණාත්මක ප්‍රශ්නවලදී මේ ගොල්ලොන් නොසලකා ආණ්ඩුවකට තීරණ ගන්න බැහැ. ඒ දවස්වල කොලබ lodge වල හැංගිලා ඉන්න තර්සත්වාදීන් හොයන්න හදනකොට, එක call එකකින් වැඩේ නවත්වනවා.

    අනිවාර්යයෙන් මීට වඩා අමාත්‍යංශ ඊලග පාර්ලිමේන්තුවේ මුස්ලිම් අයට ලබාදිය යුතු වෙනවා. අපි සිංහලයන් පක්ෂ දෙකකට වෙන් වෙලා ඉන්න තාක් කල් මේක වෙනස් කරන්න බැහැ. අපි කැමති උනත් අකමැති වුනත් මේක තමයි යථාර්තය.
     
    Last edited: