ඇමති වරු කීයද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දැන් ඉන්න ආංඩුවේ ඇමතිලා කීයක් ඉන්නවද? ඇමති, රාජ්‍ය ඇමති ඔක්කොම?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar391265_18.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමති දූර 25කට සීමා කරනව කියලයි නිවට සිරයි වද රනිලයි බලේ ගත්තෙ නම් මම හිතන්නෙ 25 වෙන්ඩ ඇති....ලක්ශ 62ක්ම චන්දෙ දුන්නෙ ඔවටනෙ...:rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඇමති දූර 25කට සීමා කරනව කියලයි නිවට සිරයි වද රනිලයි බලේ ගත්තෙ නම් මම හිතන්නෙ 25 වෙන්ඩ ඇති....ලක්ශ 62ක්ම චන්දෙ දුන්නෙ ඔවටනෙ...:rofl::rofl::rofl:

    Wipakshe inne owata kegahanna.. Serama ekai.. :P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇමති දූර 25කට සීමා කරනව කියලයි නිවට සිරයි වද රනිලයි බලේ ගත්තෙ නම් මම හිතන්නෙ 25 වෙන්ඩ ඇති....ලක්ශ 62ක්ම චන්දෙ දුන්නෙ ඔවටනෙ...:rofl::rofl::rofl:

    වැඬේ කියන්නේ විපක්ෂයේ ඉන්න කොට හැම එකාම කියන කතාව බලය ගත්තම අමතක කරනවනේ... මහින්දත් ලේසි පුතය නෙවෙයි දැක්කනේ සැලූන් දොර කැබිනට් එකට හයි කරල තිබ්බ විදිය... ඔය හැම එකාම එකයි... :P:P:P:P
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වැඬේ කියන්නේ විපක්ෂයේ ඉන්න කොට හැම එකාම කියන කතාව බලය ගත්තම අමතක කරනවනේ... මහින්දත් ලේසි පුතය නෙවෙයි දැක්කනේ සැලූන් දොර කැබිනට් එකට හයි කරල තිබ්බ විදිය... ඔය හැම එකාම එකයි... :P:P:P:P

    :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ඇමති දූර 25කට සීමා කරනව කියලයි නිවට සිරයි වද රනිලයි බලේ ගත්තෙ නම් මම හිතන්නෙ 25 වෙන්ඩ ඇති....ලක්ශ 62ක්ම චන්දෙ දුන්නෙ ඔවටනෙ...:rofl::rofl::rofl:

    නිවට සිරාගෙ වල්ලෙ එල්ලෙනකොට ඌ හොඳයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඬේ කියන්නේ විපක්ෂයේ ඉන්න කොට හැම එකාම කියන කතාව බලය ගත්තම අමතක කරනවනේ... මහින්දත් ලේසි පුතය නෙවෙයි දැක්කනේ සැලූන් දොර කැබිනට් එකට හයි කරල තිබ්බ විදිය... ඔය හැම එකාම එකයි... :P:P:P:P

    මහින්දගෙ ඇමති මන්ඩලේ වැඩි නිසානෙ යහපාලනේ ගෙනාවෙ...දැන් සැපෙයි...:lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මහින්දගෙ ඇමති මන්ඩලේ වැඩි නිසානෙ යහපාලනේ ගෙනාවෙ...දැන් සැපෙයි...:lol::lol:

    අම්බෝ කවුද කිව්වේ සැපයි කියල... මම කියන්නේ වෙනසක් නෑ කියලා... ආයේ මහින්ද ආවත් ඔය විදියම තමයි... ඔය එකෙක්වත් රටට ආදරේ එවුන් නෙවෙයි, මඩිය තරකරගන්න වලිකන පේරෙත හැත්ත....