ඇමති දූර 25කට සීමා කරනව කියලයි නිවට සිරයි වද රනිලයි බලේ ගත්තෙ නම් මම හිතන්නෙ 25 වෙන්ඩ ඇති....ලක්ශ 62ක්ම චන්දෙ දුන්නෙ ඔවටනෙ...![]()

වැඬේ කියන්නේ විපක්ෂයේ ඉන්න කොට හැම එකාම කියන කතාව බලය ගත්තම අමතක කරනවනේ... මහින්දත් ලේසි පුතය නෙවෙයි දැක්කනේ සැලූන් දොර කැබිනට් එකට හයි කරල තිබ්බ විදිය... ඔය හැම එකාම එකයි...![]()

නිවට සිරාගෙ වල්ලෙ එල්ලෙනකොට ඌ හොඳයි![]()
මහින්දගෙ ඇමති මන්ඩලේ වැඩි නිසානෙ යහපාලනේ ගෙනාවෙ...දැන් සැපෙයි...![]()