ඇමති වැටුප ගන්නෙ නැති එලකොල්ලෙක්
නිවාස හා සමෘද්ධි අමාත්‍ය ලෙස සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) වැඩ බාර ගත්තා.
තමාට හිමි නිල රථ තුනම අමාත්‍යාංශයට යළි බාර දෙන බවත්, වැටුප, ඉන්ධන දීමනාව ඇතුළු අමාත්‍යවරයෙකු වශයෙන් හිමිවන සියලු දීමනා ජාතික නිවාස සංවර්ධන අරමුදලට බැර කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා