ඇමති වැ‍ටුප ගන්නෙ නැති එලකොල්ලෙක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇමති වැ‍ටුප ගන්නෙ නැති එලකොල්ලෙක්

නිවාස හා සමෘද්ධි අමාත්‍ය ලෙස සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) වැඩ බාර ගත්තා.

තමාට හිමි නිල රථ තුනම අමාත්‍යාංශයට යළි බාර දෙන බවත්, වැටුප, ඉන්ධන දීමනාව ඇතුළු අමාත්‍යවරයෙකු වශයෙන් හිමිවන සියලු දීමනා ජාතික නිවාස සංවර්ධන අරමුදලට බැර කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

zne0ERB.png
 
malberry

Banned
Dec 6, 2013
626
18
0
නිවාස හා සමෘද්ධි අමාත්‍ය ලෙස සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) වැඩ බාර ගත්තා.

තමාට හිමි නිල රථ තුනම අමාත්‍යාංශයට යළි බාර දෙන බවත්, වැටුප, ඉන්ධන දීමනාව ඇතුළු අමාත්‍යවරයෙකු වශයෙන් හිමිවන සියලු දීමනා ජාතික නිවාස සංවර්ධන අරමුදලට බැර කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

zne0ERB.png

mooda moosalayo ada 29 wenida. thota ada 22 une kohomai
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ජන්තු අයියා;17812921 said:
    නිධන් ටිකට පින් සිද්ද වෙන්න ආයේ සල්ලි මොකටද දැන්?:rofl:

    :P:P:P

    අනිවාර්යෙන් .....
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සජියා හොදයි - ඒත් සද්දෙ වැඩියි. බොරැවට කෑ ගහනවා. උඩ පනිනවා. ප්‍රදර්ශනාත්මක දේශපාලනය ටිකක් වැඩියි.