වාහනයක් දැක්කම පිස්සු හැදෙන උන් ඉන්නෙ.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Feb 26, 2024 #1 වාහනයක් දැක්කම පිස්සු හැදෙන උන් ඉන්නෙ. Reactions: NRTG
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,949 113 Feb 26, 2024 #2 oya views ganna hadana ewa ban
shenat Well-known member May 13, 2007 58,741 87,151 113 ආශ්චර්යමත් රටක Feb 26, 2024 #4 ඔය ජරාව දැක්කම බලන උන් පිස්සො තමා. අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ. Reactions: NRTG
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Feb 26, 2024 #5 ඉන්දියාවේ ලොරි බෝඩියට ටකරන් ගහල හදපු බස් වලට දණගහල වදින ලංකාවේ පිම්පියෝන්ගෙයි latest technology use කරලා හදපු tesla truck එකක් දැක්කම ගිහින් බලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා නේද Reactions: poopoo, NRTG and ruchira55
ඉන්දියාවේ ලොරි බෝඩියට ටකරන් ගහල හදපු බස් වලට දණගහල වදින ලංකාවේ පිම්පියෝන්ගෙයි latest technology use කරලා හදපු tesla truck එකක් දැක්කම ගිහින් බලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා නේද
ruchira55 Well-known member Mar 23, 2012 40,005 40,910 113 Feb 26, 2024 #6 උන්ට ප්‍රවුඩ් වෙන්න හේතුවක් තියෙනවා Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,177 198,759 113 Colombo, Sri Lanka Feb 26, 2024 #8 වීව්ස් හිගාකන්න කරන එව්වා Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,142 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 26, 2024 #9 පෙට්ටි ඩිසයින් එකක් Reactions: NRTG