ඇමරිකන් දෙබිඩ්ඩෝ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අමෙරිකාව බින් ලාඩන් ව මරන්නේ ජාතික ආරක්ෂාවට...(ඔබාමා කියන විදියට) අපේ හමුදාව කොටි මැරුවේ දෙමළ ජන සංහාරයකට......!!!! මේව අහන දකින කොට තමයි තේරෙන්නේ මුන්ටයි, මූන් ටයි කොච්චර ඇම්මක්ද තියෙන්නේ කියලා.....!!! උන් අපේ එවුන් නෙවෙයි කියමුකෝ......!!!මේ රටේ ඉන්නවා සමහර නපුංසකයෝ අපේ රටට කෙළවන්න එන එවුන්ට මගෙ අම්මේ පුදුම ප්‍රේමයක් තියෙන්නේ.....!!!

    අපේ ප්‍රශ්නේ ගැන වාර්තාවක් ඉල්ලනවා නම්, මම හිතන්නේ අමෙරිකාව කළ යුධ අපරාධ ගැනත් වාර්තාවක් ඕන වෙනවා....!! අපිට එක නීතියක් සහ උන්ට එක නීතියක් යූ එන් එක ඇතුලේ තියෙන්න බෑ නේ....!!!

    අර මනුස්සයා-මොහාන් සමරනායක ලොක්කා කිව්ව කතාව ඇත්ත....මතකද????
    "මිනිස්සු 3500ක් මරපු බින් ලාඩන්ව මර
    න්න හොයනවා.....මිනිසුන් 35000ක් මරපු ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරන්න කියනවා...."

    නිදිවදින යූඑන් එකටයි, උන්ට පක්කලි කම් කරන අපේ රටේ කැණහිල්ලුන්ටයි කියන්න තියෙන්නේ "අනේ හුකේ" කියල තමයි....!!!!:growl::growl::growl::growl::growl::growl:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ විදියට යූ.එන්. එක කරන හේතු, අපේ රට ගැන වාර්තා දෙන දරුස්මාන්ල ගේ පැටිකිරිය, ඩොලර්, ක්‍රෙනර් වලට අපේ රට පාවල දෙන අපේ ම එවුන් ගේ පැටිකිරිය, යටි මඩි ගැහිලි, මගඩි සහ විගඩම්, අමෙරිකාව කොහොමද ත්‍රස්තවාදය පෝෂණය කලේ, දැනට කරන්නේ, අමෙරිකාව කරල පස්සේ යට ගහපු ජන ඝාතන, සීඅයිඒ සංවිධානයේ විළි ලැජ්ජ නැති ක්‍රියාවන් ආදී දේ පිළිබදව සාක්ෂි, උපුටා ගැනිම් සහ නිදර්ශන එක්ක ත්‍රෙඩ් එකක් ළගදිම දාන්නම්.......හැබැයි ඒකෙන් පස්සේ කිඹුළ මිසින් වුනොත් උඹල හිතා ගනිල්ලා මොකද වෙන්න ඇත්තේ කියලා. මොකද මේකෙත් ඉන්නවා මෙවුන්ට උඩ ගෙඩි දෙන, පන්දම් අල්ලන සහ අපි ගහන පෝස්ට්, ත්‍රෙඩ් වල විස්තර උන්ට සප්ලයි කරන එවුන්, අපේ අයිපි ඇඩ්ඩ්‍රස් එක්කම.....!!!:yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අමෙරිකාව බින් ලාඩන් ව මරන්නේ ජාතික ආරක්ෂාවට...(ඔබාමා කියන විදියට) අපේ හමුදාව කොටි මැරුවේ දෙමළ ජන සංහාරයකට......!!!! මේව අහන දකින කොට තමයි තේරෙන්නේ මුන්ටයි, මූන් ටයි කොච්චර ඇම්මක්ද තියෙන්නේ කියලා.....!!! උන් අපේ එවුන් නෙවෙයි කියමුකෝ......!!!මේ රටේ ඉන්නවා සමහර නපුංසකයෝ අපේ රටට කෙළවන්න එන එවුන්ට මගෙ අම්මේ පුදුම ප්‍රේමයක් තියෙන්නේ.....!!!

    අපේ ප්‍රශ්නේ ගැන වාර්තාවක් ඉල්ලනවා නම්, මම හිතන්නේ අමෙරිකාව කළ යුධ අපරාධ ගැනත් වාර්තාවක් ඕන වෙනවා....!! අපිට එක නීතියක් සහ උන්ට එක නීතියක් යූ එන් එක ඇතුලේ තියෙන්න බෑ නේ....!!!

    අර මනුස්සයා-මොහාන් සමරනායක ලොක්කා කිව්ව කතාව ඇත්ත....මතකද????
    "මිනිස්සු 3500ක් මරපු බින් ලාඩන්ව මර
    න්න හොයනවා.....මිනිසුන් 35000ක් මරපු ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරන්න කියනවා...."

    නිදිවදින යූඑන් එකටයි, උන්ට පක්කලි කම් කරන අපේ රටේ කැණහිල්ලුන්ටයි කියන්න තියෙන්නේ "අනේ හුකේ" කියල තමයි....!!!!:growl::growl::growl::growl::growl::growl:
    sahathika aththa ban....... :)