You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ විදියට යූ.එන්. එක කරන හේතු, අපේ රට ගැන වාර්තා දෙන දරුස්මාන්ල ගේ පැටිකිරිය, ඩොලර්, ක්රෙනර් වලට අපේ රට පාවල දෙන අපේ ම එවුන් ගේ පැටිකිරිය, යටි මඩි ගැහිලි, මගඩි සහ විගඩම්, අමෙරිකාව කොහොමද ත්‍රස්තවාදය පෝෂණය කලේ, දැනට කරන්නේ, අමෙරිකාව කරල පස්සේ යට ගහපු ජන ඝාතන, සීඅයිඒ සංවිධානයේ විළි ලැජ්ජ නැති ක්‍රියාවන් ආදී දේ පිළිබදව සාක්ෂි, උපුටා ගැනිම් සහ නිදර්ශන එක්ක ත්‍රෙඩ් එකක් ළගදිම දාන්නම්.......හැබැයි ඒකෙන් පස්සේ කිඹුළ මිසින් වුනොත් උඹල හිතා ගනිල්ලා මොකද වෙන්න ඇත්තේ කියලා. මොකද මේකෙත් ඉන්නවා මෙවුන්ට උඩ ගෙඩි දෙන, පන්දම් අල්ලන සහ අපි ගහන පෝස්ට්, ත්‍රෙඩ් වල විස්තර උන්ට සප්ලයි කරන එවුන්, අපේ අයිපි ඇඩ්ඩ්‍රස් එක්කම.....!!!

