ඇමරිකන් පාසල් වලි video

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අර කෙල්ල තනියම බිම ඉන්න වෙලාවේ common sense තිබ්බ එකෙක් හරි එතන හිටියානම් ටක්ගාලා ඒ කෙල්ලට attend කරා නම් ඒ කෙල්ලව බේර ගන්නත් තිබ්බ හැබැයි

    පව් මොනවා උනත්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අර කෙල්ල තනියම බිම ඉන්න වෙලාවේ common sense තිබ්බ එකෙක් හරි එතන හිටියානම් ටක්ගාලා ඒ කෙල්ලට attend කරා නම් ඒ කෙල්ලව බේර ගන්නත් තිබ්බ හැබැයි

    පව් මොනවා උනත්
    මැරිල නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අපෙත් ඕම තමා කෙලගන්න කොට කෙලගන්නවා .
    එකයි පොඩි කාලෙම සටන් කලාවට ලමයින්ව දාන්න ඕනෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    Awurudu 200-300k nikan wade keranta ba kiyaddi oya wage olu polowe gahanda athi neda ugath nidahase hithana sudu mahaththuru? 🥱

    FYI @redux
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අර කළුච්චි හම්මෝ ඔලුව හප්පපු විදිය .
    පිස්සු හැදෙනවා නේ බං . බුදු අම්මෝ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇත්තටම කළු මිනිස්සු වැඩිපුර ප්‍රචණ්ඩත්වයට බරයි කියල නිතරම පේනවා. උන්ගේ ජාන වලින් එන දෙයක්ද, නැත්නම් උන් ඉන්න පරිසරය නිසා වෙන දෙයක්ද කියල හිත ගන්න අමාරුයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෝඩයෝ කොහෙත් ඉන්නවා ,

    හිතපන් එකක් ගැහුවත් දඬුවම එල්ලලා මරණ එක නම් රටක නීතියෙන් , 99.999999999% case වලදී අතක් උස්සන්න 10000x පාරක් හිතනවා එල්ලලා මරණ එක නම් රටක නීතියෙන් ඒකට ලැබෙන දඬුවම .

    නීතියෙන් හරියට ප්‍රතිවිපාක නැති කම ඕවට හේතුව 100%.

    police , බලධාරියෝ , කුඩු ,drugs විකුණන උන්ගෙන් ලැබෙන ජරාව නිසා මුකුත් කරන්නේ නැහැ උන්ටත් ලේසි .

    police , බලධාරියෝ use කරන දේ ඔය රට වල මේ වගේ වචන gangs , mafia (ඉස්සර ඉතාලියේ ), yakuza (ජපානේ ) , රටේ වෙන හැම අපරාධයක් ම ඕවට තල්ලු කරන්න හදනව , එහෙම උනාම අල්ලන්න ඕන නැහැ .

    ඔතන videos තිබුනේ නැත් නම් දෙපිරිසක් අතර ගැටුමක් කියල ඕක යන්නේ.

    ලංකාවේ අංක එකේ කියන ඉස්කෝල කිහිපයේ මීට වඩා අන්ත ඒවා ඕන තරම් වෙලා තියෙනවා

    කප්පම් ඉල්ලුවම ඒවාට විරුද්ධ උන උන් කප්පම් දෙන්න ආපු පතලේ උන්ට ගැහුවම TV වල යනවා ,පාතාලේ දෙපිරිසක් අතර ගැටුමක් ලු ,

    රටේ මිනිස්සු ගණන් ගන්නේ නැහැ ,
    ඒත් කප්පම් ඉල්ලුවම ඒවාට විරුද්ධ වෙලා උන case එකක් කිව්වා නම් රටේ මිනිස්සු care කරන නිසා නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා .

    ඊට ලේසි පාතාලේ දෙපිරිසක් අතර ගැටුමක් කියන එක , පත්තර media කරයෝන්ටත් රස කරලා බොරු දාල ලියල විකුණා ගන්න පුළුවන් .


    වෙන රටකට යනවා නම් අනිවා decent පැත්තකට යන්න ඕන . school decent private යන්න ඕන .
    decent රටාවල් නැහැ ලෝකේ කොහෙවත් decent area විතරයි තියෙන්නේ ,(එහෙම තියෙන රටවල් තියෙනවා ලංකාවෙන් ඇවිත් magic උන සමහර උන්ට නම් :P ).





    ඇත්තටම කළු මිනිස්සු වැඩිපුර ප්‍රචණ්ඩත්වයට බරයි කියල නිතරම පේනවා. උන්ගේ ජාන වලින් එන දෙයක්ද, නැත්නම් උන් ඉන්න පරිසරය නිසා වෙන දෙයක්ද කියල හිත ගන්න අමාරුයි.
    Give him a mask, and he will tell you the truth.
    DNA වලින් එන කෙහෙම්මලක් නැහැ , research වලින් හම්බ කරන අනාථයෝ overatted කරපු . P-hacking වලින් කරපු ගොන් ආතල්

    shenali2701172A.jpg


    ------ Post added on Mar 11, 2024 at 6:31 PM

    Normal day in the USA

    owa me ada eyee ewa newee bung

    brown skin walatath wenama dewal thiyanawa ehee


    ලංකාවේ පොන්නයෝ uni වල රැග් එළිපිට කරලා පොර ටෝක් දාන level එක වෙන රටවල bullying කියන්නේ ඉස්කෝල වල.

    ලංකාවේ uni වල රැග් වලින් 99% නවත්තන්න පුළුවන් කම තියෙද්දිත් නවත්තන්නේ නැහැ uni එකේ පොන්න පාලකයෝ ඉඳන් ආණ්ඩුවේ අදාල ඇමති ඉන්න පොන්න තිරිසන වෙනකන් ,

    ඕක තමයි වෙන රට වල bullying වලටත් නවත්තන්න පුළුවන් කම තියෙද්දිත් නවත්තන්නේ නැහැ school එකේ පොන්න පාලකයෝ ඉඳන් ආණ්ඩුවේ අදාල ඉන්න පොන්න තිරිසන වෙනකන් ,


    රණ්ඩු ඕන තැනක වෙන්න පුළුවන් .

    bullying ,rag වලට 100% වග කියන්න ඕන අදාල තැන් වල පාලකයෝ

    ------ Post added on Mar 11, 2024 at 6:36 PM
     
    Last edited: