මුලු ඇමරිකානු මහද්වීපයේම ඉන්න කළු උන්ගේගෙන් 97% වඩා ප්රමාණයක් පැවත එන්නේ වහල් සේවයට ගෙනාපු කළු උන්ගෙන් කියල මම PBS එකෙන් කරපු documentry එකක් දැක්ක. මම හිතන්නේ USA ඉන්න කලුවොන්ගෙන් 99% වඩා ඇත්තේ උන්ගෙන් පැවතෙන අය.Ethakota Jamaica wage ratawal wala un?
මෙයාගෙ ඔළුව බිම හප්පලා ගහපු කළු එකී මෙයාට ගැහුවෙ self defence එකට කියලා ෂේප් වෙන්නලු ට්රයි එක දැන්. 