~~ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ට‍්‍රක් &#351

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ නව අවිය, සතුරු රොකට් ප‍්‍රහාරවලින්, ෂෙල් වෙඩිවලින්, මිසයිලවලින්, දුරස්ථව මෙහෙය වන මිනිසුන් රහිත යානාවලින් එල්ල වන ප‍්‍රහාරවලින් ඔවුන්ගේ පාබල හමුදාව ආරක්ෂා කර දෙන්නට සමත් වේවි කියා."

    උන් කියුවට දෙනකොට දීල අදි..
    මේවා අර යුධ සම්මත වලට අදාලව වෙන්නැති හදන්නේ...
    අවිය නම් සුපිරි..ඉතින් ඕකෙන් මිනිස්සුන්ටත් දමලා අරින්න බැරි නෑ නේ....
    ත.ත්. ගානකින් යුද්ධ ඉවර කරයි....

    REp 4+ added
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    04mpk.gif