"ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ නව අවිය, සතුරු රොකට් ප්රහාරවලින්, ෂෙල් වෙඩිවලින්, මිසයිලවලින්, දුරස්ථව මෙහෙය වන මිනිසුන් රහිත යානාවලින් එල්ල වන ප්රහාරවලින් ඔවුන්ගේ පාබල හමුදාව ආරක්ෂා කර දෙන්නට සමත් වේවි කියා."
උන් කියුවට දෙනකොට දීල අදි..
මේවා අර යුධ සම්මත වලට අදාලව වෙන්නැති හදන්නේ...
අවිය නම් සුපිරි..ඉතින් ඕකෙන් මිනිස්සුන්ටත් දමලා අරින්න බැරි නෑ නේ....
ත.ත්. ගානකින් යුද්ධ ඉවර කරයි....
REp 4+ added
මේවා අර යුධ සම්මත වලට අදාලව වෙන්නැති හදන්නේ...
අවිය නම් සුපිරි..ඉතින් ඕකෙන් මිනිස්සුන්ටත් දමලා අරින්න බැරි නෑ නේ....
ත.ත්. ගානකින් යුද්ධ ඉවර කරයි....
REp 4+ added