ඇමරිකාන් සිහිනය සැබෑවක් කරගනිමු.(green card)

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගස් ගිනියා;17221754 said:
    mekata salli gannawa neda?matath mail ekak aawa.. Euro 39 gewanna oni kiwa.eththaada meka? un daala thibbe special offer kiyala hebei.

    :no::no::no::no::no:
    kohethma salli ganne na.:no::no::no::no:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මේ දවස් වල ටිකක් විතර බිසී ඒ හින්දා හැමෝම අහල තියෙන දේවල් වලට එක පාර උත්තර දෙන්නම්....


    මුලින්ම කියන්න ඕනෙ මේක... ග්රීන්කාඩ් කියන්නෙ 100%ක් ම නොමිලේ ලබාදෙන අවස්ථාවක්..මේකට වියදමක් කියල වෙනවනම් වෙන්නෙ උබලට ග්රීන්කාඩ් එකට ඉල්ලන පොටෝ එක ගහන්ඩ යන සල්ලි.

    මෙන්න මේක තමා ග්රීන්කාඩ් තරගය සදහා සහබාගි වෙන්න පුළුවන් නිල වෙබ් සයිට් එක.......
    https://www.dvlottery.state.gov/

    ඔකේ දාන්න ඕන විස්තර කොහොමද දාන්න ඕනෙ අරවද මෙව්වද ඔක්කොම විස්තර තියෙනවා.

    A/l ඕනෙමද ?

    ඇත්තටම මචන් වෙන සැරවල් වලට වඩා මේ පාර ප්‍රොසෙස් එකේ ටිකක් වෙනස්කම් වෙලා තියෙනවා .ඒ උනත් මේ පාරත් O/L තමා අවම සුධුසු කම .ඒ වුනත් අනිවාර්යයෙන් උබ A/L සමත් නොමැති උනත් උබ අනිවාර්යෙන්ම A/L විබාගයට පෙනී සිටිල තියෙන්ඩ ඕනේ.

    තව මොනවා හරි දැන ගන්න දේවල් තියෙනවනම් අහපල්ලා.... සිනහලුන්ට ජය වේවා..........:yes: