නැහැ බන්. ඕවා මන් දන්න විදියට දාන්නෙ මොහාවේ කාන්තාරෙට. ඒකට දැම්මාම කාන්තාරෙ රස්නෙටද කොහෙද ඔය මලකඩ කන එක, හානිකර බැක්ටීරියා ක්රියාකාරීත්වය එහෙම අඩුවෙන වලු.

කාන්තාරේ ගොඩක් වියලි. අද්ර්තාවය හෙන අඩුයි ඒ නිසා දිරනවා අඩුයි

හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ? කාන්තාරේ ගොඩක් වියලි. අද්ර්තාවය හෙන අඩුයි ඒ නිසා දිරනවා අඩුයි
අදහස් වලට ස්තුතියි.හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ?
ලංකාවේ තමා ඒක plane එකක් වත් අයින් කරලා නැද්ද? ඔතන තියෙන ඒවා ලංකාවේ ඒවාට වඩා තත්වය වැඩි ඇති
හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ?
ලංකාවේ මචන් අයින් කරන ඒවත් මොකක් හරි වැඩකට ගන්නවා බන්
කොග්ගල තියෙනවා එකක් රෙස්ටුරන්ට් එකක් දාලා
ලංකාවේ තමා ඒක plane එකක් වත් අයින් කරලා නැද්ද? ඔතන තියෙන ඒවා ලංකාවේ ඒවාට වඩා තත්වය වැඩි ඇති
niyamayi...අදමයි මන් නම් දැක්කේ....කලින් ත්රෙඩ් බලල තියෙනවා
rep++
මෙහෙ තිබ්බනං කෑලිත් නෑ
යකඩ වලට කපං ගිහිං![]()
TFS
Patta machan.Keep it up !!!
bump

bump
Thanks for Shearing