ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
නැහැ බන්. ඕවා මන් දන්න විදියට දාන්නෙ මොහාවේ කාන්තාරෙට. ඒකට දැම්මාම කාන්තාරෙ රස්නෙටද කොහෙද ඔය මලකඩ කන එක, හානිකර බැක්ටීරියා ක්රියාකාරීත්වය එහෙම අඩුවෙන වලු.

:D:D:D
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    නැහැ බන්. ඕවා මන් දන්න විදියට දාන්නෙ මොහාවේ කාන්තාරෙට. ඒකට දැම්මාම කාන්තාරෙ රස්නෙටද කොහෙද ඔය මලකඩ කන එක, හානිකර බැක්ටීරියා ක්රියාකාරීත්වය එහෙම අඩුවෙන වලු.

    කාන්තාරේ ගොඩක් වියලි. අද්ර්තාවය හෙන අඩුයි ඒ නිසා දිරනවා අඩුයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාන්තාරේ ගොඩක් වියලි. අද්ර්තාවය හෙන අඩුයි ඒ නිසා දිරනවා අඩුයි

    :yes::yes::yes::yes: හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලංකාවේ තමා ඒක plane එකක් වත් අයින් කරලා නැද්ද? ඔතන තියෙන ඒවා ලංකාවේ ඒවාට වඩා තත්වය වැඩි ඇති
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකාවේ මචන් අයින් කරන ඒවත් මොකක් හරි වැඩකට ගන්නවා බන්
    කොග්ගල තියෙනවා එකක් රෙස්ටුරන්ට් එකක් දාලා
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කාන්තාරේ ගොඩක් වියලි. අද්ර්තාවය හෙන අඩුයි ඒ නිසා දිරනවා අඩුයි

    :yes::yes::yes::yes: හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ?
    අදහස් වලට ස්තුතියි.

    ලංකාවේ තමා ඒක plane එකක් වත් අයින් කරලා නැද්ද? ඔතන තියෙන ඒවා ලංකාවේ ඒවාට වඩා තත්වය වැඩි ඇති

    ලංකාවේ සජින් වාස්ට අයිති ප්ලේන් එකක් නං දැන් අවුරුද්දක් විතර ඉදලා නවත්තලා දාලා තියෙන්නේ. මම ඒ ගැන තත්‍රෙඩ් එකක් දැම්මා.

    ඒක මෙතනින් බලන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :yes::yes::yes::yes: හැබැයි වතුර වලට දිරන්නෙ නැහැනේද? ඔක්සිජන් නිසා නේද දිරන්න ගන්නෙ?

    ඔව් එත් කාන්තාරේ ඔක්සිජන් අඩුවක් නෑ නේ
    වතුර තියෙද්දී යකඩ වල ඉලෙක්ට්‍රෝකෙමිකල් විදිහට දිරනවා කියල මම අසා තිබේ
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ලංකාවේ මචන් අයින් කරන ඒවත් මොකක් හරි වැඩකට ගන්නවා බන්
    කොග්ගල තියෙනවා එකක් රෙස්ටුරන්ට් එකක් දාලා

    එකේ පින්තුර එහෙම නැද්ද මිත්‍රයා?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලංකාවේ තමා ඒක plane එකක් වත් අයින් කරලා නැද්ද? ඔතන තියෙන ඒවා ලංකාවේ ඒවාට වඩා තත්වය වැඩි ඇති

    අයින්කරපුව තියෙනවා රත්මලානේ
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    niyamayi...අදමයි මන් නම් දැක්කේ....කලින් ත්‍රෙඩ් බලල තියෙනවා

    මෙහෙ තිබ්බනං කෑලිත් නෑ :yes:
    යකඩ වලට කපං ගිහිං:D

    TFS
    Patta machan.Keep it up !!!

    අදහස් වලට ස්තුතියි යාලුවා :yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාරම ලස්සනයි උඩ ඉඳන් බලනකොට නම්

    +