ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙයි.. ඔබාමා ඉල්ලා &#34

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙයි.. ඔබාමා ඉල්ලා &#34

    Optimized-E news.jpg

    :lol::lol::lol::lol:

    source
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචන්... විමල් වීරවංශ මෝඩයෙක් කියලා කියන අයටය් මම මේ කියන්නේ... විමල් වීරවංශ කියන්නේ ගිය පාර්ලිමෙන්තු චන්දයෙන් කොලඹ දිස්සිරික්කයෙන් වැඩිම චන්ද දිනාගත්තු මන්ත්‍රි කෙනෙක්.. කොලඹ කියන්නේ ලන්කාවෙම ප්‍රදානතම නගරය... .... විමල් වීර වංශ මොඩයෙක් කියන්නේ.. අපිත් මොඩයෝ.. වීමල් වීර වංශ කරපු පලවැනි දේ නෙමෙය් මේක.. එත් වීමල් ට ලෙන්ගතු කට්ටිය ඔහොමම සහයෝගය දෙනවා.. මම මේක කඩෙ යන්න කිව්වෙ නැ.. හැබෙය් කවුරු ගැන හරි කතාකරනකොට හිතලා කතාකරන්න ඔනේ...ලන්කාවෙ විමල් වීරවංශ තරම් කතාකරන්න පුලුවන් වෙන දේශපාලන අය්යන්ඩියෙක් නැ
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    බොරලුගොඩ මහතා;12300762 said:

    විමල්ට වැඩිපුරම චන්දෙ හම්බ උන කියන්නේ චන්දෙ දීපු කට්ටියකගේ මානසිකත්වය සහ බුද්ධි මට්ටම තමයි. ඔය විමල් ගේ "වාචාලකම" අගය කරනවා, ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. කෑ ගහන්න පුළුවන් නම් මිනිහ දිනුම්, චන්දෙ දෙන එවුන් මෝඩයෝ හින්ද.(
    ඕක අගය කරන්න ඕනේ නෙවෙයි කණගාටු වෙන්න ඕන කාරණයක්). රටකට හම්බ වෙන්නේ බහුතරයකගේ මානසික මට්ටමට ගැලපෙන දේශපලජ්නයෝ තමයි
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312

    e kiyanne kolamba inna gonnu okkoma wimalta chande deela thiyenawa!

    බොරලුගොඩ මහතා;12300762 said:
    විමල් වීරවංශ තරම් කතාකරන්න පුලුවන් වෙන දේශපාලන අය්යන්ඩියෙක් නැ

    ow me wage gon katha karanna wena kawruth lankaawema nehe.

    loka benkuwe plug eka galawannam kiyala kiyapu pudgalaya ne!
     
    Jul 10, 2011
    5,011
    473
    0

    විමල්ට වැඩිපුරම චන්දෙ හම්බ උන කියන්නේ චන්දෙ දීපු කට්ටියකගේ මානසිකත්වය සහ බුද්ධි මට්ටම තමයි. ඔය විමල් ගේ "වාචාලකම" අගය කරනවා, ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. කෑ ගහන්න පුළුවන් නම් මිනිහ දිනුම්, චන්දෙ දෙන එවුන් මෝඩයෝ හින්ද.(
    ඕක අගය කරන්න ඕනේ නෙවෙයි කණගාටු වෙන්න ඕන කාරණයක්). රටකට හම්බ වෙන්නේ බහුතරයකගේ මානසික මට්ටමට ගැලපෙන දේශපලජ්නයෝ තමයි

    ඕක තමය් මගෙ මතයත්... හැබෙය් මම මිනිහට කඩේ ගිය නැ.. මම කියන්නේ මිනිහා කරන මෝඩ වැඩවලට අපිටත් පන්ගුවක් තියෙනවා කියලා.. :dull::dull::dull:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බොරලුගොඩ මහතා;12300762 said:
    මචන්... විමල් වීරවංශ මෝඩයෙක් කියලා කියන අයටය් මම මේ කියන්නේ... විමල් වීරවංශ කියන්නේ ගිය පාර්ලිමෙන්තු චන්දයෙන් කොලඹ දිස්සිරික්කයෙන් වැඩිම චන්ද දිනාගත්තු මන්ත්‍රි කෙනෙක්.. කොලඹ කියන්නේ ලන්කාවෙම ප්‍රදානතම නගරය... .... විමල් වීර වංශ මොඩයෙක් කියන්නේ.. අපිත් මොඩයෝ.. වීමල් වීර වංශ කරපු පලවැනි දේ නෙමෙය් මේක.. එත් වීමල් ට ලෙන්ගතු කට්ටිය ඔහොමම සහයෝගය දෙනවා.. මම මේක කඩෙ යන්න කිව්වෙ නැ.. හැබෙය් කවුරු ගැන හරි කතාකරනකොට හිතලා කතාකරන්න ඔනේ...ලන්කාවෙ විමල් වීරවංශ තරම් කතාකරන්න පුලුවන් වෙන දේශපාලන අය්යන්ඩියෙක් නැ

    :yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    e kiyanne kolamba inna gonnu okkoma wimalta chande deela thiyenawa!

    ow me wage gon katha karanna wena kawruth lankaawema nehe.

    loka benkuwe plug eka galawannam kiyala kiyapu pudgalaya ne!

    ඔයාගේ මතයට මමත් එකගය්.. හැබෙය් මම කියපු එකේ අදහස කවුරුවත් තෙරුම් ගත්තෙ නැ.. :baffled::baffled::baffled:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    බොරලුගොඩ මහතා;12300762 said:
    මචන්... විමල් වීරවංශ මෝඩයෙක් කියලා කියන අයටය් මම මේ කියන්නේ... විමල් වීරවංශ කියන්නේ ගිය පාර්ලිමෙන්තු චන්දයෙන් කොලඹ දිස්සිරික්කයෙන් වැඩිම චන්ද දිනාගත්තු මන්ත්‍රි කෙනෙක්.. කොලඹ කියන්නේ ලන්කාවෙම ප්‍රදානතම නගරය... .... විමල් වීර වංශ මොඩයෙක් කියන්නේ.. අපිත් මොඩයෝ.. වීමල් වීර වංශ කරපු පලවැනි දේ නෙමෙය් මේක.. එත් වීමල් ට ලෙන්ගතු කට්ටිය ඔහොමම සහයෝගය දෙනවා.. මම මේක කඩෙ යන්න කිව්වෙ නැ.. හැබෙය් කවුරු ගැන හරි කතාකරනකොට හිතලා කතාකරන්න ඔනේ...ලන්කාවෙ විමල් වීරවංශ තරම් කතාකරන්න පුලුවන් වෙන දේශපාලන අය්යන්ඩියෙක් නැ

    kade yanna nemeinam uge betta mirikannada kiuve uba?? ane pala hivalo yanna