ඇමරිකානු කුමන්ත්‍රණ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං බොලාලට තේරෙනවා නේද ඇමරිකාවට ලංකාව වගේ බනානා රිපබ්ලික් එකක් අල්ලගන්න හරි නැති බංගස්ථාන කරන්න හරි ඕන නං චුට්ට චුට්ට හොරෙන් හොරෙන් කුමන්ත්‍රණය කොර කොර ඉන්න දෙයක් නෑය කියලා....
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    දැං බොලාලට තේරෙනවා නේද ඇමරිකාවට ලංකාව වගේ බනානා රිපබ්ලික් එකක් අල්ලගන්න හරි නැති බංගස්ථාන කරන්න හරි ඕන නං චුට්ට චුට්ට හොරෙන් හොරෙන් කුමන්ත්‍රණය කොර කොර ඉන්න දෙයක් නෑය කියලා....
    "Aragalaya"
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    NPP කියන්නේ ඇමරිකානු අතකොලු කියලද කියන්නේ :rolleyes:

    ඇමරිකානු අතකොලු නොවෙන උන් මොක්කුද ලංකාවේ ?
    ------ Post added on Jan 4, 2026 at 8:38 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    ඒ අස්සේ පුටිමා ජෝකර් එක්ක අවුරුදු ගානක් අල්ලන සෙල්ලං කරනවා 😆
     
    • Haha
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    NPP කියන්නේ ඇමරිකානු අතකොලු කියලද කියන්නේ :rolleyes:

    ඇමරිකානු අතකොලු නොවෙන උන් මොක්කුද ලංකාවේ ?
    ------ Post added on Jan 4, 2026 at 8:38 AM

    නෑ උන්ට ඕන නං රට ඇතුලට ඇවිත් කෙලින්ම රාජ්ජය නායකයාවම උස්සං යන්න පුළුවන් තරම් හැකියාවක් තීනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    Jeppo thamai owaaa danne🤷‍♂️🤷‍♂️

    JVP protests against Pompeo visit​

    image_3b621d388e.jpg

    The Janatha Vimukthi Peramuna (JVP) staged a protest opposite the US Embassy in Colombo yesterday, against the visit of US Secretary of State Michael R. Pompeo to Sri Lanka – Pic by Ruwan Walpola

    https://www.ft.lk/news/JVP-protests-against-Pompeo-visit/56-708169

    ඒ අස්සේ පුටිමා ජෝකර් එක්ක අවුරුදු ගානක් අල්ලන සෙල්ලං කරනවා 😆

    Jepponta kiyala mona hari karamu..🤷‍♂️

    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113

    Jeppo thamai owaaa danne🤷‍♂️🤷‍♂️

    JVP protests against Pompeo visit​

    image_3b621d388e.jpg

    The Janatha Vimukthi Peramuna (JVP) staged a protest opposite the US Embassy in Colombo yesterday, against the visit of US Secretary of State Michael R. Pompeo to Sri Lanka – Pic by Ruwan Walpola

    https://www.ft.lk/news/JVP-protests-against-Pompeo-visit/56-708169

    Jepponta kiyala mona hari karamu..🤷‍♂️

    දංකූඩු බයිසන්.. උදේට කෑම නැද්ද ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    Kalawam Kurusa jeppata nam guu giya meka dakala 🤣

    image_3b621d388e.jpg

    The Janatha Vimukthi Peramuna (JVP) staged a protest opposite the US Embassy in Colombo yesterday, against the visit of US Secretary of State Michael R. Pompeo to Sri Lanka – Pic by Ruwan Walpola

    https://www.ft.lk/news/JVP-protests-against-Pompeo-visit/56-708169

    අඩුම වශයෙන් 2029 වෙනකම් වත් ඔහොම අඩන්න වෙයි 😆😆

    උඹලා වගේ පොන්නපුලා තමයි දැන් ජෙප්පෝ එලවන්න ඉන්නෙ... 🤣

    එලවයි පකක් 🖕
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අඩුම වශයෙන් 2029 වෙනකම් වත් ඔහොම අඩන්න වෙයි 😆😆

    උඹලා වගේ පොන්නපුලා තමයි දැන් ජෙප්පෝ එලවන්න ඉන්නෙ... 🤣

    එලවයි පකක් 🖕

    Ithin kawuda ponnayo dan kiwwe elawanawa kiyala..mama ehema kiwwada?🤣
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ඒ දවස්වල ලංකාවේ ජනාධිපති ගෝටා, මුදල් ඇමති බැසිල්. දෙන්නම ඇමරිකන්කාරයෝ
    Ee kaale dilan, ratta wage kuliyata gaththa un hitiya oya samahara ratawal walin

    Ratta kiyanne made up character ekak kiyala mata hithenne kawru hari backup karapu. Dan uge content wath create wenne nane
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ee kaale dilan, ratta wage kuliyata gaththa un hitiya oya samahara ratawal walin

    Ratta kiyanne made up character ekak kiyala mata hithenne kawru hari backup karapu. Dan uge content wath create wenne nane
    දිලාන් රැට්ට ඕව අදාල නෑ. උන් නිසා නෙවෙයි ගෝට පැනල ගියේ.

    ගෝටා රට හෑව. ඒකෙ ප්‍රතිපල ලබුන. ඌ ඇමරිකන්කාරයෙක් - ඒ නිසා ප්‍රේමදාස වගේ මිනීමරන්නෙ නැතුව පැනල ගිහින් බේරුනා. මිනී මැරුව නම් ආපහු ඇමරිකාවට යන්න වෙන්නෙ නෑ

    අරගලය එන්න මාස ගාණකට කලින් ගෝටා රනිල්ට ජනාධිපතිකම දෙනවා කියල එලකිරියේම අනාවැකි පලවුනා. සැබෑ කුමන්ත්‍රණය කරේ රනිල් + මහින්ද වෙන්න ඇති.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    වෙනිසියුලාවට ඊයේ ගහන්න කලින් අැමරිකාව කිසිම කුමන්ත්‍රණයක් කරේ නෑ කියලද උඹ හිතන් ඉන්නේ??🤣
    :lol: