ඇමරිකානු ග්‍රීන් කාඩ් ඕනිද?

sweets

Banned
Jul 2, 2011
297
160
0
ඇමරිකානු ග්‍රීන් කාඩ් ඕනිද?

ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියට දැන් ඉල්ලුම කල හැකිය.

Uploaded by admin Breakingnews, feature, interviews, Politics 8:23 AM


(කරුණාකර දේශප්‍රේමින් ඉල්ලුම් කිරීමෙන් වලකින්න )



2013 ඇමරිකානු ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන ඊයේ 4.10.2011 දින සිට සිට ආරම්භ කර තිබේ. මේ අනුව ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි ක්‍රමය යටතේ ලොව පුරා පනස්‌ දහසක පමණ පිරිසකට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්‌ථාව සැලසේ. මේ සඳහා ලියාපදිංචිවීම 2011 නොවැම්බර් 05 වැනිදායින් අවසන් වන අතර මෙම වෙබ් අඩවියෙන් අදාල විස්තර ලබාගත හැකිය https://www.dvlottery.state.gov/ . මේ සම්බන්දයෙන් සියලු කටයුතු නොමිලේ කරන නිසා ජනතාවගෙන් මුදල් ගසාකන මිනී මෝරුන්ට හසු නොවන්න. දේශප්‍රේමීන්ට ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අගුණ බව විමල් වීරවංස ,ගුණදාස අමරසේකර , නලින් ද සිල්වා මහතා වැනි ජාතිමමකයන් විසින් දන්වා තිබේ.


- අමිල ගුණරත්න
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
GreenCard-800x513.jpg
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩක් දේශප්‍රේමීන් ග්‍රීන් කාඩ් අරගෙන ගොඩක් කල් :rofl:
     

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    අඩෝ මේකට Photo එකක් ගන්න ස්ටුඩියෝ එකකින් රු 600 ක් ඉල්ලුවා බන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Batahira Adirajjayawadi wijathikayan ge oya pura wasi kama nikan dunnath epa
    (accroding to Mr. wimal)
    :baffled::baffled:

    Udew kristiyani iiniya batahira dewal apita epa
    (accroding to Lord. Nalin de silva)

    :baffled::baffled: