ඇමරිකානු ග්‍රීන් කාඩ් ඕනිද?
ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියට දැන් ඉල්ලුම කල හැකිය.
Uploaded by admin Breakingnews, feature, interviews, Politics 8:23 AM
ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියට දැන් ඉල්ලුම කල හැකිය.
Uploaded by admin Breakingnews, feature, interviews, Politics 8:23 AM
2013 ඇමරිකානු ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන ඊයේ 4.10.2011 දින සිට සිට ආරම්භ කර තිබේ. මේ අනුව ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි ක්‍රමය යටතේ ලොව පුරා පනස් දහසක පමණ පිරිසකට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මේ සඳහා ලියාපදිංචිවීම 2011 නොවැම්බර් 05 වැනිදායින් අවසන් වන අතර මෙම වෙබ් අඩවියෙන් අදාල විස්තර ලබාගත හැකිය https://www.dvlottery.state.gov/ . මේ සම්බන්දයෙන් සියලු කටයුතු නොමිලේ කරන නිසා ජනතාවගෙන් මුදල් ගසාකන මිනී මෝරුන්ට හසු නොවන්න. දේශප්‍රේමීන්ට ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අගුණ බව විමල් වීරවංස ,ගුණදාස අමරසේකර , නලින් ද සිල්වා මහතා වැනි ජාතිමමකයන් විසින් දන්වා තිබේ.
- අමිල ගුණරත්න
- අමිල ගුණරත්න




