US Green Card is Now Open !!

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    බයයි බං පුරවන්න වැරදුනෝත් කෙළම වෙනව නේද? දෙපාරක් දාන්න බෑ නේ? මොනවද බං කැටගරි කියල තෝරන්න තියෙන්නේ? පොඩි උපදෙස් ටිකක් දීපන්කෝ මේක ගොඩ දා ගන්ට.. අපි ඉතින් ගොඩේ කොල්ලෝනේ තේරුමක් නෑ ආයිබොවන්ඩ ඔය හැටි දෙයක් කොරගන්ට :angry:

    Mama nam apply kale ne machan, Danna kenek help karai.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    cab66f04d238ace88f3c87c1d55cea5a.jpg

    2018 ඇමරිකානු ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන 4.10.2017 දින සිට සිට ආරම්භ කර තිබේ. මේ අනුව ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි ක්‍රමය යටතේ ලොව පුරා පනස්‌ දහසක පමණ පිරිසකට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්‌ථාව සැලසේ. මේ සඳහා ලියාපදිංචිවීම 2017 නොවැම්බර් 05 වැනිදායින් අවසන් වන අතර මෙම වෙබ් අඩවියෙන් අදාල විස්තර ලබාගත හැකිය https://www.dvlottery.state.gov/ .

    මේ සම්බන්දයෙන් සියලු කටයුතු නොමිලේ කරන නිසා ජනතාවගෙන් මුදල් ගසාකන මිනී මෝරුන්ට හසු නොවන්න.

    Apply Here,

    https://www.dvlottery.state.gov/(S(s5yfa4nknxvuftn4xcxtf1ks))/default.aspx

    Give me some +++ REPs if you find this useful !!
    You will be retuned the same favour if you mention your name in the Rep Box ;)
    Pons, who wants to go to America? Are you fucking stupid??
    Hurricanes, Earthquakes, Mass shootings, gang warfare, school shootings, terrorism, racism, hate crime, drug problems, Trump.
    No thanks.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Pons, who wants to go to America? Are you fucking stupid??
    Hurricanes, Earthquakes, Mass shootings, gang warfare, school shootings, terrorism, racism, hate crime, drug problems, Trump.
    No thanks.

    Personally I dont like or want to go there, coz I am in a far better place than America.

    Thowath kohomath ganna ekak ne, mokada Amerakawe apathayo ona tharam innawa, aya thowa ganna ona ne :angry: :angry:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    එහෙමට වෙනස් කාරනාවක් නෙමෙයි බන්. සාමාන්ය අනිත් රටවල රෙසිඩන්ට් පර්මිට් ඇප්ලයි කරන සීන් එක වගේම තමා. ෆේස් ටු ෆේස් ඉන්ටවීව් එකක් තියනවා. මතක හැටියට ඩොලර් 330ක ෆී එකක් තියනවා නන් රිෆන්ඩබල්. ඔකේ ලොටරි වින් කරපු උන්ගේ වෙනස තියෙන්නේ මෙන්න මේ ඉන්ටවීව් එකට ස්පීඩ් අප් ප්‍රොසෙස් එකක් එනව කියු එකක් නැතුව. ඒ හැර ලොටරි එකේ වෙන වෙනසක් නැ. ඉමිග්‍රේශන් රූල්ස් වෙනසක් නැ. සාමාන්යෙන් කුලී වැඩ කරන්න. රෙස්ටුරන්ට් වේටර් වැඩට වගේ සරල ජොබ් වලට නම් ලොටරි ග්‍රීන් කාඩ් ගහන්න අමාරුයි. තෙරුමක් නැ ඩොලර් 330ත් අපරදේ. මෙතන උන් බලන්නේ එක්ට්‍රා ඔර්ඩිනරි ස්කිල් හරි කොලිෆිකේශන් හරි තියන උන් ලොකේ අනිත් රටවලින් ඇමෙරිකන් සොසයිටියට ගෙන්න ගන්න. එහෙම නැතුව ලොකේ දුප්පත් රටවල ඉන්න හිගන්නො ගෙන්න ගෙන රස්සාවල් දෙන්න නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ වගේ ඇමෙරිකාවේ ජනගහන හිගයක් නැ. ඒ නිසා ඒ මයින්ඩ් එකෙන් නම් යන්න එපා තෙරුමක් නැ. සාමාන්යෙන් ඉන්ටවීව් එකේ අහන ප්‍රශ්න උගත්කම, කරන රස්සාව, අනාගත බලාපොරොත්තු, ඒ වගේ දේවල්. ඊට පස්සේ සෙට් වෙන්නේ අමාරු හරිය. යුඇස් ගිහින් කරන්නේ මොනවද කියලා. A/L සබ්ජෙක්ට් 3න පාස් වෙච්ච එකෙක් කිව්වොත් මම හිතන් ඉන්නේ එහේ ගිහින් ඉගෙන ගෙන රස්සවක් කරන්න දොස්තර කෙනෙක් වෙන්න ඉන්ජිනේරුවෙක් වෙන්න වගේ 5හේ පන්තියේ උත්තර ඇප්ලිකේශන් එකට බඩු හරි. ඊට පස්සේ උන් අහනව යුඇස් ගිහින් ඉන්නේ කොහෙද කියලා. සල්ලි තියෙන එකෙකුට නම් බැන්ක් අකවුන්ට් පෙන්නලා කිව්වැකි මම ඉමිග්‍රේට් වෙලා අපාර්ට්මන්ට් එකක් ගන්නවා වගේ සීන්. ඒක ඔකේ. සල්ලි නැතීකෙකුට යුඇස් රිලේටිව්ස් ලා ඉන්නවනම් උන්ගේ ඇපෘවල් පෙන්නලා කිව්වැකි උන් එක්ක ඉන්නවා කියලා. සල්ලිත් නැති නැදැයොත් නැති අනාත ලයිෆ් ගෙවන ඩයල් මේ ප්‍රශ්නෙන් එහාට කල්පනා කරන්න එපා. තෙරුමක් නැ. ඊට පස්සේ උන් අහනවා මොන ජොබ් එකද එහේ කරන්නේ කියලා. එතකොට තමන්ගේ සුදුසුකම් අනුව යුඇස් කම්පනිවලින් ඇප්ලයි කරපු හො ඉන්ටවීව් කරන්න සුදුසුයි කියලා ආපු ලෙටර් වගේ දේවල් පෙන්නලා ගොඩ දාගත්තැකි.. ඔන්න ඔකයි සරල කාරනාව.
    Pitarata inna lankawe ayata danna barida?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Pitarata inna lankawe ayata danna barida?
    පුලුවන්.. සීසන්ශිප් එක තියන රට (පාස්පොට්) එක ත්මයි කන්ට්‍රි එක. වැඩ කරන්න, ඉගෙන ගන්න වෙන රටවල හිටියට අවුලක් නැ ලොටරි ඇප්ලයි කරන්න පුලුවන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    Pons, who wants to go to America? Are you fucking stupid??
    Hurricanes, Earthquakes, Mass shootings, gang warfare, school shootings, terrorism, racism, hate crime, drug problems, Trump.
    No thanks.

    ඒකනේ දෙයියෝ කියන්නේ. මුන්ට මොලේ නේ. ඒ ගුබ්බෑයම අස්සේම රිංගන්න හදනවා
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    Due to a technical issue, the DV-2019 entry period that began on October 3 has been closed. Entries submitted during October 3-10 are not valid and have been excluded from the system; they will not count as a duplicate entry. The technical issue has been resolved and a new full entry period will begin at noon, U.S. Eastern Daylight Time on Wednesday October 18, 2017 and will run until noon Eastern Standard Time on Wednesday November 22, 2017. Only entries submitted during this period will be accepted and considered for selection in the lottery. Please throw away any confirmation number or other documentation that you have if you submitted an entry during Oct. 3-10.
     
  • Aug 8, 2014
    277
    12
    18

    oct 18 න් පස්සෙ එනව කියල නේද මේ කියන්නෙ ??