ඇමරිකානු ජාතික ස්මාරකයක්

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ඇමරිකානු ජාතික ස්මාරකයක්


    ඇමරිකාවේ “New Mexico” ප්‍රාන්තයේ ඇමරිකානු ජාතික ස්මාරකයක් ලෙස නම් කරලා තියෙන ප්‍රදේශයක්. “Kasha-Katuwe Tent Rocks National Monument” ලෙස හැඳින්වෙනවා. අවුරුදු මිලියන 6 කට පමණ පෙර සිදුවූ ගිනි කඳු පිපිරීමකින් පිටවන ගල් සහිත උණුසුම් දුම්(Pyroclastic Flow) සහා විවිධ ද්‍රව්‍ය තැන්පත් වී සැදුනු ගල් කාලයත් සමග සුලන් සහා ජලය මගින් ඛාදනය වී කුඩාරමක හැඩයකට හැදී තියෙන ආකාරය පුදුමයි නේ?
    kasha-tent-2.jpg