ඇමරිකානු තානාපතිට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇමරිකානු තානාපතිට

    ලිබියාවේ ඇමරිකානු තානාපතිට වධ හිංසා කර මරා දැමූ බව හෙළිවේ.

    lib200.jpg

    ලිබියානු ත්‍රස්‌ථ කණ්‌ඩායමක්‌ විසින් බෙන්ගාසි නුවරදී ඇමරිකානු තානාපති ක්‍රීස්‌ ඉවන්ස්‌ව අල්ලා ගෙන වද හිංසා පමුණුවා මරා දමා ඇතැයි අනාවරණය වේ.

    තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් තානාපතිවරයා මිය ගිය බව ඇමරිකානු බලධාරීන් පැවසූවත් හිටපු ලිබියානු නායක ගඩාපීව මෙන් තානාපතිවරයාවද මහ පාරේ ඇඳගෙන ගොස්‌ ඝාතනය කර තිබේ. ඔහුගේ සිරුර පැය පහක්‌ තිස්‌සේ අතුරුදන්ව තිබූ බව ද අනාවරණය වී ඇත.

    මේ ඝාතනය සම්බන්ධයෙන් සිවු දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති බව ලිබියානු රජය පවසයි. මෙකී ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ බෙන්ගාසි තානාපති කාර්යාලයට නිසි ආරක්‍ෂාවක්‌ යොදා නොතිබූ බව තව දුරටත් හෙළි වී ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකන්කාරයගෙම ගොන් වැඩවල ප්‍රතිපල තමා.ගඩාෆිව මරල බලේ දීල තියෙන්නෙ තස්තවදියෝ අතට,අපි ඕක කලින්ම කියුවනෙ.:baffled:
    දැන් මොකද දන්නේ නැ ඒකාලේ ලිබියාවට වසන්තය ගෙනාවෝ කියල මේකේ කැගහපු මෝඩයො කියන්නෙ.:confused::confused:

    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇමරිකන්කරයගෙම ගොන් වැඩවල ප්‍රතිපල තමා.ගඩාෆිව මරල බලේ දීල තියෙන්නෙ තස්තවදියෝ ඇත්තට අපි ඕක කලින්ම කියුවනෙ.:baffled:
    දැන් මොකද දන්නේ නැ ඒකාලේ ලිබියාවට වසන්තය ගෙනාවෝ කියල මේකේ කැගහපු මෝඩයො කියන්නෙ.:confused::confused:

    :yes::yes:
     
    • Like
    Reactions: erozan

    Gree

    Member
    Sep 8, 2012
    16
    4
    0

    :yes:
     
    • Like
    Reactions: erozan