ඇමරිකානු තානාපතිට
ලිබියාවේ ඇමරිකානු තානාපතිට වධ හිංසා කර මරා දැමූ බව හෙළිවේ.
ලිබියානු ත්‍රස්‌ථ කණ්‌ඩායමක් විසින් බෙන්ගාසි නුවරදී ඇමරිකානු තානාපති ක්‍රීස් ඉවන්ස්‌ව අල්ලා ගෙන වද හිංසා පමුණුවා මරා දමා ඇතැයි අනාවරණය වේ.
තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් තානාපතිවරයා මිය ගිය බව ඇමරිකානු බලධාරීන් පැවසූවත් හිටපු ලිබියානු නායක ගඩාපීව මෙන් තානාපතිවරයාවද මහ පාරේ ඇඳගෙන ගොස් ඝාතනය කර තිබේ. ඔහුගේ සිරුර පැය පහක් තිස්‌සේ අතුරුදන්ව තිබූ බව ද අනාවරණය වී ඇත.
මේ ඝාතනය සම්බන්ධයෙන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ලිබියානු රජය පවසයි. මෙකී ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ බෙන්ගාසි තානාපති කාර්යාලයට නිසි ආරක්‍ෂාවක් යොදා නොතිබූ බව තව දුරටත් හෙළි වී ඇත.