ඇමරිකානු නිරාගමිකයෙක් හමු වුනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    මේක ඇත්ත සිද්ධියක්..

    මම කලින් වැඩකරපු තැන බොස් ඇමරිකා..අපි නම කියලා කතා කරන්නේ..සර් බාර් නැහැ.. ඉතින් කෙලින්ම මම ඇහුවා...ඔබේ ආගම මොකක්ද? කියලා..

    ඔහු උත්තර දුන්නා.... මට ආගමක් නැහැ... කියලා
    ඔහු කියනවා...මම ඇත්තටම බුද්ධාගමට ආදරෙයි.. මගේ නෝනා භාවනා කරනවා...අපි ඒ් දේවල් අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගන්නවා

    ලංකාවට ආපුවම ඔහු වැඩියෙන්ම ප්‍රිය කලේ පන්සල් නැරඹීමට ..
    ඔහු කෑම මේසයේ අපිට කියනවා..මේ බුද්ධ දර්ශනය අපි අපේ ජීවිත වලට අරන් තියනවා...අපි ඒ් නිසා හැම ආගමකටම ගරු කරනවා..

    මට ඒ්කත් ක්ලික් වුනා..

    අද අපි නිරාගමිකයි කියන හුගක් මිනිස්සු කරන්නේ...හැම ආගමකටම ගරහා කරන ඒක..විවේචන...ඇත්ත යහපත් සුචරිත දේ හලලා..ඒලි වෙනකල් පොඩි පොඩි ආගමික මත අල්ලගෙන... ගහ ගන්න ඒක

    මට තේරුනේ ඒච්චරයි..

    ඇමරිකානු ජාතිකයා ..ඒ් අතින් මොන තරම් ශේ්‍රෂ්ටද?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නීරාගමික කියන වචනයේ තේරුමත් දූෂණය කරා ලංකාවේ නිරාගමි ක ගොන් බිජ්ජෝ ටික
     
    • Like
    Reactions: S_M_S and B.Chat

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ලංකාවෙ බෞද්ධයොයි කියාගන්න උනුත් බුද්ධ දර්ශනය ජීවිතයට ගත්ත නම් කොච්චර දෙයක් ද.. :-)
    ඇත්තටම පන්සිල් පද පහ හරියට රැක්ක නම් හොඳටම ඇති ලංකාව යුටෝපියාවක් කරන්න..
    ඒත් ඊට වඩා ලොකුයි නෙ (මිනිස්සු කන්න නැතුව මැරෙද්දි) කොන්ක්‍රීට් ගොඩවල්වලට කෑම පුදන එක! 😂

    1656148299010.png


    අයින්ස්ටයින් ඔහොම එකක් කියල නැහැ බන්. https://press.uchicago.edu/Misc/Chicago/493121.html
    Although the statement is widely attributed to him, Albert Einstein never said, ”The religion of the future will be a cosmic religion. It should transcend a personal God and avoid dogmas and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things, natural and spiritual as a meaningful unity. If there is any religion that would cope with modern scientific needs, it would be Buddhism.”
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උපතින බෞද්ධ පස්සෙ නිරාගමික කෙනෙක් වෙන ආගමක් ගැන ඔහොම කිව්වොත් තමයි උබේ පුක නටන්න ගන්නෙ🤣
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එහෙම බෑ
    නිරෙක් වෙන්නනම් බුද්දාගමටයි අල්ලාටයි බයින ගමන් ඉරිදට පල්ලි යන්න ඕනි
    ඔය කියන්නෙ හොර නිරෙක් ගැන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    ඇයි ඉතින් ඔක්කොම මිනිස්සු මේ අවු 1000 කට 2000කට කලින් කවුරු හරි කියපු දර්ශන වලින් එකකට අනිවාර්යයෙන්ම බැදිල ඉන්න ඕන? :rofl:
    කොහේ හරි තියන දේවල් ටිකක් පරම සත්‍ය විදියට පිලිගන්නේ නැතුව, මනංකල්පිත අරමුනක් පස්සේ යන්නේ නැතුව, මිනිස්සුන්ට හිතල හරි විදියට ජීවත් වෙන්න පුලුවන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    උබල මේ හිතල ලියන බයිලා
    ඇත්ත කතා කියල ඒත්තුගන්වන්න උත්සහ කරන්නේ ඇයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ආගම මොකක්ද කියලා ඇහුවම ප්‍රසිද්ධ ආගම් වල නම් කිව්වට, ගොඩක් දෙනෙක් අදහන්නෙ/අනුගමනය කරන්නෙ අර මුල් ආගමෙන් කපල කොටල කස්ටමයිස් කරල ගත්තු තමන්ගෙම ආගමක්. ඒකේ වරදකුත් නෑ. නිරාලත් එහෙම තමයි.