මේක ඇත්ත සිද්ධියක්..
මම කලින් වැඩකරපු තැන බොස් ඇමරිකා..අපි නම කියලා කතා කරන්නේ..සර් බාර් නැහැ.. ඉතින් කෙලින්ම මම ඇහුවා...ඔබේ ආගම මොකක්ද? කියලා..
ඔහු උත්තර දුන්නා.... මට ආගමක් නැහැ... කියලා
ඔහු කියනවා...මම ඇත්තටම බුද්ධාගමට ආදරෙයි.. මගේ නෝනා භාවනා කරනවා...අපි ඒ් දේවල් අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගන්නවා
ලංකාවට ආපුවම ඔහු වැඩියෙන්ම ප්‍රිය කලේ පන්සල් නැරඹීමට ..
ඔහු කෑම මේසයේ අපිට කියනවා..මේ බුද්ධ දර්ශනය අපි අපේ ජීවිත වලට අරන් තියනවා...අපි ඒ් නිසා හැම ආගමකටම ගරු කරනවා..
මට ඒ්කත් ක්ලික් වුනා..
අද අපි නිරාගමිකයි කියන හුගක් මිනිස්සු කරන්නේ...හැම ආගමකටම ගරහා කරන ඒක..විවේචන...ඇත්ත යහපත් සුචරිත දේ හලලා..ඒලි වෙනකල් පොඩි පොඩි ආගමික මත අල්ලගෙන... ගහ ගන්න ඒක
මට තේරුනේ ඒච්චරයි..
ඇමරිකානු ජාතිකයා ..ඒ් අතින් මොන තරම් ශේ්‍රෂ්ටද?