ඇමරිකානු පුරවැසිභාවය හිමිවන ග්‍රීන් කාර&
ඇමරිකානු පුරවැසිභාවය හිමිවන ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය ( Green card lottery ) සඳහා ඉල්ලුම් කිරීම අද (04) උදෑසන ආරම්භ වුනා.
ග්‍රීන් කාර්ඩ් ලොතරැයියට ඉල්ලුම් කිරීම අද උදෑසන ආරම්භ වුනේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකින් අනතුරුවයි.
අද සිට නොවැම්බර් මස 07වනදා ග්‍රිනිච් වේලාවෙන් සවස 05 දක්වා මෙම ලොතරයියට අයදුම් කිරීමේ අවස්ථාව හිමිවනවා.
ග්‍රීන් කාර්ඩ් හරහා ඇමරිකානු පුරවැසි භාවය හිමිවුව හොත් ඔවුන්ට ඇමරිකාවේ පුරවැසිභාවයට අමතරව රැකියාවක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජයෙන් ආධාර උපකාර ද හිමිවනවා.
මෙලෙස ඇමරිකානු පුරවැසිභාවය හිමිවන්නේ සීමිත පිරිසකටයි.
gaththe methanin http://aperata.net/ඇමරිකා-ග්‍රීන්-කාර්ඩ්-ලො/
wena kenektath balanna bump ekak wath denna