ඇයි බන් හරකෝ.. උබ හිතුවද යුඇස් ආමි එකෙන් මේ බඩු ගෙනල්ල කස්ටම් චාර්ජ් ගෙවලා එම්සී එකේ හරි ඉන්දිපෙන්දන්ඩ් ආකේඩ් එකේ හරි ක්රෙස්කැඩ් එකේ හරි ෂොප් එකක් දාලා විකුනනවා කියලා.. මේවා බාන්නේ ගවර්න්මන්ට් අග්රිමන්ට් එකකට රටින් එළියේ.. මනුස්සයෙක් හරි බාන්ඩයක් හරි කස්ටම් එකෙන් ඇතුලට එනකන් ඒක තියෙන්නේ පිට. මේ බඩු ලංකාවේ විකුණන හෝ ලංකාවේ ප්‍රයෝජනයකට ගන්න බඩු නෙමෙයි. ඒ නිසා කස්ටම් එකේ උන්ට මෙවාලින් ඇති ප්‍රයෝජනයක් නැහැ.. අනික මේක කරන්නේ යුඇස් අම්බසි එකේ පවුච් හැටියට. ඒ කියන්නේ දිප්ලෝමටික් කාගෝ හැටියට. ඒවා චෙක් කරන්න කිසිම එකෙකුට අයිතියක් නැහැ කිසිම රටකදී. එක ලංකාවේ එකෙක් ඇමෙරිකාවේදී උනත් එච්චරයි..

උඹලා කාටහරි මතකද ජපානෙන් ලන්කාවට බෝම්බ දැම්මේ ඇයි කියලා![]()
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති ඇමරිකානු යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා
සුද්දගේ තෙල් ටැංකි ටිකට..උඹලා කාටහරි මතකද ජපානෙන් ලන්කාවට බෝම්බ දැම්මේ ඇයි කියලා![]()
දැන් මුන් හිතන් ඉන්න හැටියට 2009 කාලේ යුද්ද කරනකොට ආයුද ගෙනල්ලා තියෙන්නෙත් රේගුවෙන් ටැක්ස් එහෙම ගෙවලා රෙගු නිලදාරීන් පරික්ෂා කරලා.. බැරිවෙලා හරි ටැක්ස් ගෙව්වේ නැත්තම් එල්ටීටීඊ උන් ගහනවා කියලා නැහැ, කස්ටම් එකෙන් රිලීස් කරන්නේ නැහැ,.. ඔන්න ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දැනුම.. හැබැයි කතා කලොත් නම් ඉන්ටනැෂනල් බිස්නස්, අමසෝන් එකේ අයිතිකාරයා ගොඩ ගිය විදිය, අලිඑක්ස්ප්‍රස් එකා ගොඩ ගිය විදිය.. එක විකාරයි..
උන්ගේ ආයුද අපිට බලන්න දෙයිද බන්.
මෙහෙ කොහේ හරි තියන් ඉන්නවද, උන්ගේ ආමි එකේ නෑවතුමක් විදියට ගන්නවද ඔවා තම ප්‍රශ්න,
නෑතුව රේගුවට ආයුද බලන්න දෙන්නේ මොන රටෙද. කරන්නේ සෑපයුමක් නම්.
අපේ උන්ට අමරිකාව කිවුවම රනිල්
චීන කිවුවම මහින්ද.
වෙන කිසිම දෙයක් අදාල නෑ
මම නම් කියන්නේ මත්තලටත් මේ වගේ සේවා සැපයුම් ක්‍රම තමා හරියන්නේ.. උබලා පක්ෂ පාට බදාගෙන ඉන්නේ නැතුව රටට ආදායමක් එනවනම් චීනා හරි අමෙරිකනා හරි කමක් නැහැ, ගන්න බලහල්ලා..
එහෙම කොහොමද? ඒ කියන්නේ කටුනායක ගුවන් තොටුපලත් විකුණලා නේද?
හෙනවදින්න ඕනේ මේවට... අපේ ඉඩම් වලට ගෙනල්ලා අපිට නොපෙන්වා කොහොමද... රට විකුණලා මුන්

You can't be the Singapore bro.... Your economy has nothing.. So you have to pick a side in sake of your survival..how ever sri lanka should not pick a side. IF that happened sinhalu near the military bases of relevant country might suffer the consequences of being near the camps in case of a war. And might face several diplomatic and economic hurdles in these tense times. Moda sinhalu are having fun not knowing that they are the frogs in boiling water![]()
You can't be the Singapore bro.... Your economy has nothing.. So you have to pick a side in sake of your survival..

So far so good as your ledger balance is not so good to Mr.Xi Jinping.. Either cover your ass with US or knee down and give your land to China.IN case you don't know, we have not picked a side so far.. we don't have any military bases of other countries. We don't know for sure, but there is a rumor ,that our government is going to welcome us military..![]()



So far so good as your ledger balance is not so good to Mr.Xi Jinping.. Either cover your ass with US or knee down and give your land to China.![]()

No. Absolutely not.. SL is nothing compare to either country. Not even vice-versa of your asked situation..do you seriously think US is going to stand between china and SL... ?![]()