ඇමරිකානු යුධ උපකරණ කටුනායකට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇමරිකානු යුධ උපකරණ කටුනායකට

    කටුනායක ගුවන් තොටුපලට ඇමරිකානු යුධ උපකරණ ගොඩබායි..! යුධ උපකරණ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියටවත් අවසර නෑ

    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති ඇමරිකානු යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන මෙම මෙහෙයුම සඳහා යුධ උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ නමුත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැති බවයි වාර්තා වන්නේ.

    ඒ සී. 40 වර්ගයේ හර්කියුලස් යානා මගින් පසුගිය සිකුරාදා එම ආයුධ කටුනායක ගුවන්තොටුපළට ගෙනවිත් තිබෙනවා. එසේම එම අවි ආයුධ ඉන්දීය සාගරයේ ඇති ජෝන් ස්ටෙන්නිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන යෝධ ගුවන් යානා ප‍්‍රවාහන නැවට ද සැපයෙන බවයි සඳහන් වන්නේ.

    පසුගිය වසරේ අගෝස්තු 28 දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රජය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීම සඳහා රජය අවසර දී තිබුනා.




    Source : http://nethgossip.lk/article/33113?...clv4Dc3epM8TWxE61LLQzeRZBYwjdriqTr1-_bZSAbmX0
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලන්කාව අල්ලගෙන උන්ට මොන මගුලක් කරනද බන් .
    නිකන් දුනත් උන් ගන්න එකක් නැහැ:D:D:D


    බයියෝ නං දැන් දුවගෙන එයි ජාතික ආරක්සාව අනතුර බෞමික අකන්දතාව කැඩිලා ගියා කියාගෙන.
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    පරීක්ෂා කරන්න දුන්නා නම් කස්ටම් උන් ඕවත් උස්සනවා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ලන්කාව අල්ලගෙන උන්ට මොන මගුලක් කරනද බන් .
    නිකන් දුනත් උන් ගන්න එකක් නැහැ:D:D:D

    Ane ban ubaka wage doopath waasiyo.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බයියෝ නං දැන් දුවගෙන එයි ජාතික ආරක්සාව අනතුර බෞමික අකන්දතාව කැඩිලා ගියා කියාගෙන.

    Me inne anith KALU SUDDA.ayi ban ubala lankawe inne?:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Me inne anith KALU SUDDA.ayi ban ubala lankawe inne?:rofl:


    හා හා බයියෝ කලබල වෙන්න එපා



    ඇමරිකන් ෂිප් හෝ සබ් වලට ලංකාවේ පොර්ට් වලින් සප්ලයි දෙන්න ගිවිසුම ගෝට තමයි මුලින් ගැහුවේ. එනිවේ මේකේ වැරැද්දක් නෑ ගානක් හම්බවෙනවත් එක්ක.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හා හා බයියෝ කලබල වෙන්න එපා



    ඇමරිකන් ෂිප් හෝ සබ් වලට ලංකාවේ පොර්ට් වලින් සප්ලයි දෙන්න ගිවිසුම ගෝට තමයි මුලින් ගැහුවේ. එනිවේ මේකේ වැරැද්දක් නෑ ගානක් හම්බවෙනවත් එක්ක.

    Agree
    දැන් රට යනවිදිහට මොකෙක් හරි ඇවිත් රට ආක්‍රමණය කරලා දියුණු කරොත් හොඳයි කියන තත්වේ රට තියෙන්නේ.

    ලංකාව දැන් තියෙන්නේ අන්තිම අඩියේ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    හා හා බයියෝ කලබල වෙන්න එපා



    ඇමරිකන් ෂිප් හෝ සබ් වලට ලංකාවේ පොර්ට් වලින් සප්ලයි දෙන්න ගිවිසුම ගෝට තමයි මුලින් ගැහුවේ. එනිවේ මේකේ වැරැද්දක් නෑ ගානක් හම්බවෙනවත් එක්ක.


    Anna balapan ube thiyena heenamaane.rata gana katha karoth api bayiyo.:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Weapons baluwath nathath mokada unge wada walatane. Apita income ekak enawanam echcharai. Kudu ganua wagene mun news danne. US wage ratak ekka oya wage scene thawa thawath karana eka hodai indian pons la hithan inne unge puka lewakanna one kiyalane
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ane ban ubaka wage doopath waasiyo.

    පෙනී යන ආකාරයට රටට ආදරේ කරන සියල්ලන් බය්යන් ලෙස නම් කරය්....

    රටට ආදරේ මුත් බයක් නොවෙමි....


    උබ රට ගැන කතා කරනව නේද.. උබත් එහෙනම් බයියෙක්.. උබ සිංහලෙන් කතා
    කරනව කියන්නෙම උබට බයියෙක් වීමේ මූලික ලක්ශන තියනව.. :rofl:
     
    Dec 31, 2018
    332
    22
    0
    කෙසේ නමුත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැති බවයි වාර්තා වන්නේ.

    Imagine the same situation vice versa. will the US allow us to land a SL helicopter and imply a prohibition to investigate the aircraft for US military?:P
     

    Similar threads